ඔබන අල්ලන එවුවා මතක් කළා විතරයි කෝ මුන් ටික![]()

කවියෝ, server 2012 remote desktop services දැනුම කොහොමද ?


X දන්නවා, Y කවුද මචන්.....මේකේ අවස්ථා සම්බන්ධය කියපල්ලකෝ !!
X : හලෝ !
Y : මාතියා කාර් එකක් විකුනන්ඩ ඉක්මොන් එකේ දාලා තිබුනා
X : ඔව් ඔව් කව්ද මේ කොහෙන්ද කථා කරන්නේ ?
Y : මම තංගවේලු නුවරෙලියෙන් තමා කථා කුරනවා .. මුකද්ද මාතියා වාහනේ ?
X : මේක මාර්ච් K11 එකක් ! ඩුවල් එයාර් බෑග්, සිකුරිටි සිස්ටම්, 4 ඩොර්, මින්ට් කන්ඩිෂන්
Y : මාතියා ඕකේ ඔරිජිනල් පේන්ට් ද ?
X : නෑ පේ..පේන්ට් එක ගාලා අවරුදු ගානක් පරණයි නේ
Y : මාතියා ඕකේ පොත ඔරිජිනල් ද ඩුප්ලිකේට් ද ?
X : නැහ්හ් ...නැහ්හ් ඔරිජිනල් හැබැයි මේක මැනුවල් !
Y : කොයිද මාතියා වාහනේ තියෙනවා ? කීයද ගාන මාතියගේ ?
X : තැන්නේ කුඹුරේ .. 13.50
Y : මම නුවර එනවා දවල් මාතියා ... අන්තිම කීයද මාතියා ?
X : දැන් ඔෆිස් හවස තමා බලන්න පුළුවන්... 13.40 දෙනවා අන්තිම !!
Y : මාතියා මේක මගේ වයිෆ් ට තමා බලනාවා මේක මැනුවල් නිසා 12.50 දෙන්නම් අදම ඉවරකරන්නම්
X : බීප් බීප් ... ( දුරකථනය විසන්ධි විය )
නැවත ...
Y : මාතියා මොක්කුද ෆෝන් කට් කුරනවා ?
X : මේ හලෝ ... ඔයා ඔටෝ නේ හොයන්නේ .. හරියන්නේ නෑ මේක මැනුවල්
බීප් බීප් ... නැවත විසන්ධි කරවයි !!![]()




මට මැරෙන්න හිනා යකුනේ උදේ !
දැන් ඇවිත් ජාතිය අමතයි මගේ රෙදි ගැලවෙන්න
තව එන්න ඕන ඕකට දෙබස් :
X : මැනුවල් තමා කඳු වලට හොඳ අදිනවා යකා වගේ .. අපේ පැති වලට මේවා තමා හරියන්නේ ..නියම වාහනේ මේක
Y : මගේ පවුල තමා එලවනවා ..යේක අදින්නේ නැති එක තමා හොඳ මාතියා !!



හුටා!අල්ලවත් නෑ බං.... මේ ජොබ් එකට ආවත් අරි සර්වර් පැත්ත නිල් වුනා....![]()

හුටා!
දැන් කරන්නේ වෙන ජොබ් එකක්ද ? network admin වැඩේ නෙමෙයිද කරන්න ?

අප්පේ! එහෙමද ?සර්වර් පැත්ත කියලා මහ දෙයක් නෑ බං.... අනිත් එක තියෙන්නෙත් 2008.. දැන් ඒකත් නෑ... සිස්කෝ ටිකක් තමයි වැඩිපුරම තියෙන්නෙ... ඒකත් මහ ලොකුවට නෙමෙයි...![]()

touch screen oni nadda....adow windows 8.1 fattamara speed !! gedara desktop ekata demma
![]()
මැවිල පේනවා.....
පටිගත කලේ නැද්ද.....![]()
touch screen oni nadda....
S4 එකක් අයියට කියල ගෙන්න ගත්තා....![]()

අපිට කොයින්ද ඉතින් බූල් බල්ලෝ......S4 එකක් අයියට කියල ගෙන්න ගත්තා....![]()

apita koinda ohoma aiyaala![]()


ඇති යන්තම් ... උඹ S5 එකත් එනකන්ම හිටිය නෙ![]()


මම ඌට බාගයක් සල්ලි දුන්නා...![]()
