EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
GM
කිබුල් අංකල් මොකක්ද? සයිට් එක ? ලින්ක් එක දෙන්න?
 

kputha

Member
May 5, 2012
5,534
240
0
නාකි වෙශියන්ගෙන් සයිට් එක මොකක්ද කියලා ඇහුවාහම කියන්නෙ නැත්තෙ මොකො?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P :P

    ඔකේ එන්ජිමක් නෑනෙ :

    :D

    :shocked: ඒක දීලා බං.... මම උදේ කෝල් කරලා බැලුවා...... :(

    පොඩි කාර් එකක් හරි, වෑන් එකක් හරි හොයලා දීපියෝ..... ලෝන් එකක් ගහලා මොකක් හරි රෝද හතරක් ගන්න ඕනා........ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපං බලපං... හැබැයි මගේ රෙදි ගැලවෙන්නෙ නැති වෙන්න වැඩේ කරපං... :frown:

    :cool: එල එල දෙන්නම් උඹේ රෙදි ගැලවෙන්න..... :P

    මේ යුරෝ.... මම ඌට කියලා තියෙන්නේ උඹ බෝඩ් ලෙවල් එකේ රෙපයාර් කරන හොඳ වැඩ්ඩෙක් කියල හොදේ... :dull:

    :cool: මචන්, මෙන්න මේකක්, ජපානෙන් ගෙන්ව ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ නේ.....?? :oo:

    8yqi.jpg


    මගෙත් තියෙන හීනයක් මේක........ :dull: Rework Station එකක් ගන්න එක...... :(

    $800 ක් විතර වෙනවා බං ඊ බේ එකෙත්...... :dull: :(

    :cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම පොස්ට් edit කලාම දකින්න වෙලා යනවා..
    ඔන්න හැදුවා.
    පින් සිදු වේවා!!!! වැඩි වැඩියෙන් ජොබ් සෙට් වේවා!!
    GM
    කිබුල් අංකල් මොකක්ද? සයිට් එක ? ලින්ක් එක දෙන්න?

    නාකි වෙශියන්ගෙන් සයිට් එක මොකක්ද කියලා ඇහුවාහම කියන්නෙ නැත්තෙ මොකො?
    නාකි වේශියන් ගෙනේ සයිට් එක..........:dull:
    තොට ඕන නෑ...............:no:
    කැ* කෑ අනාතයා.............:growl::growl::growl::growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කිබුලා වෙශිගෙ සයිට් 1 හැක් කරනවා:( අගෙ කරන නිසා මම බබා සර් ගෙන් හැක් කරන්න ඉගෙන ගත්ත එකෙක් :cool:
    සිතන්නට කාලයයි
    අලුත් ලෙසකට ඔබට
    එක් වන්න නව ලොවට
    තාක්ෂණයද සමග
    අමතකම කරලන්න
    “මිලෙන් වැඩි” කඩදාසි
    අරඹන්න “බොල්ග් අඩවි”
    එක් වන්න අප සමග
    පෙරළවමු නව පිටක්
    සාහිත්‍ය ඉතිහාසෙ
    කෙටි කතා නව කතා
    ඈ සියලු නිර්මාණ
    “බොල්ග් අඩවි” තුළින් අප
    රස විදිමු මින් මනත

    ගයාන් තිලකරත්ත
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොයි ඔන්න මටත් වැරදුන තැන...:( කවියත් ළිඳේ තමා...:lol::lol: අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...:baffled::baffled:

    :frown: :growl: මම කියන්නේ නෑ...... හදලා දෙන්න හදපු වෙලාවේ ලොකුවට චිප් ගෙනත් දෙන්න ගිහින්....... :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පින් සිදු වේවා!!!! වැඩි වැඩියෙන් ජොබ් සෙට් වේවා!!



    නාකි වේශියන් ගෙනේ සයිට් එක..........:dull:
    තොට ඕන නෑ...............:no:
    කැ* කෑ අනාතයා.............:growl::growl::growl::growl:

    උබෙ සයිට් එකනම් වැදගත් කියවන්න යමක් තියෙන නිසා ඉල්ලුවෙ :oo::oo::oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබෙ සයිට් එකනම් වැදගත් කියවන්න යමක් තියෙන නිසා ඉල්ලුවෙ :oo::oo::oo::oo:
    තාම හදනව කුකුලෝහ්......
    හදල ඉවර වෙලා දෙන්නම්..........
    බාගෙට සෙට් කරපු සයිට් එක දැකල තෝ මුසප්පු වෙයි!
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තාම හදනව කුකුලෝහ්......
    හදල ඉවර වෙලා දෙන්නම්..........
    බාගෙට සෙට් කරපු සයිට් එක දැකල තෝ මුසප්පු වෙයි!
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබෙ සයිට් එකනම් වැදගත් කියවන්න යමක් තියෙන නිසා ඉල්ලුවෙ :oo::oo::oo::oo:
    ඔහොමද ඔයි වැදගත් කියල හිතන එකක් ඉල්ලන්නේ ? :frown:
     
    Status
    Not open for further replies.