ඩේටා බන්ඩ්ල් එක ඉවරයි......
අළුතින් ආවමයි දාන්න වෙන්නේ විල් ගෙර රෙකෝඩින්ග්ස් ටික.........
![]()
ඔකේ එන්ජිමක් නෑනෙ :
![]()
ඒක දීලා බං.... මම උදේ කෝල් කරලා බැලුවා......

කොස් මාමේ.....
උඹේ ඇත්ත නම් දාපං බං.....
මට දෙන්න පුළුවන් ගෞරවය තමා ඒක.........
බලපං බලපං... හැබැයි මගේ රෙදි ගැලවෙන්නෙ නැති වෙන්න වැඩේ කරපං...![]()
එල එල දෙන්නම් උඹේ රෙදි ගැලවෙන්න.....
මේ යුරෝ.... මම ඌට කියලා තියෙන්නේ උඹ බෝඩ් ලෙවල් එකේ රෙපයාර් කරන හොඳ වැඩ්ඩෙක් කියල හොදේ...![]()
මචන්, මෙන්න මේකක්, ජපානෙන් ගෙන්ව ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ නේ.....??
![]()
මගෙත් තියෙන හීනයක් මේක........Rework Station එකක් ගන්න එක......
![]()
$800 ක් විතර වෙනවා බං ඊ බේ එකෙත්......![]()
![]()


පින් සිදු වේවා!!!! වැඩි වැඩියෙන් ජොබ් සෙට් වේවා!!ඔහොම පොස්ට් edit කලාම දකින්න වෙලා යනවා..
ඔන්න හැදුවා.
GM
කිබුල් අංකල් මොකක්ද? සයිට් එක ? ලින්ක් එක දෙන්න?
නාකි වේශියන් ගෙනේ සයිට් එක..........නාකි වෙශියන්ගෙන් සයිට් එක මොකක්ද කියලා ඇහුවාහම කියන්නෙ නැත්තෙ මොකො?






අගෙ කරන නිසා මම බබා සර් ගෙන් හැක් කරන්න ඉගෙන ගත්ත එකෙක් 
මං ගං කිඹුලෙක් මි!![]()
ඈහ්.... තරියා මාළඹේ ඈවිත් කිඹුලගේ එකවුන්ට් එකට ගේම දීලා වගේ........ 
අපොයි ඔන්න මටත් වැරදුන තැන...කවියත් ළිඳේ තමා...
අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...
![]()
මම කියන්නේ නෑ...... හදලා දෙන්න හදපු වෙලාවේ ලොකුවට චිප් ගෙනත් දෙන්න ගිහින්....... 
පින් සිදු වේවා!!!! වැඩි වැඩියෙන් ජොබ් සෙට් වේවා!!
නාකි වේශියන් ගෙනේ සයිට් එක..........
තොට ඕන නෑ...............
කැ* කෑ අනාතයා.............![]()




තාම හදනව කුකුලෝහ්......උබෙ සයිට් එකනම් වැදගත් කියවන්න යමක් තියෙන නිසා ඉල්ලුවෙ![]()
තාම හදනව කුකුලෝහ්......
හදල ඉවර වෙලා දෙන්නම්..........
බාගෙට සෙට් කරපු සයිට් එක දැකල තෝ මුසප්පු වෙයි!
තාම හදනව කුකුලෝහ්......
හදල ඉවර වෙලා දෙන්නම්..........
බාගෙට සෙට් කරපු සයිට් එක දැකල තෝ මුසප්පු වෙයි!



ඈහ්.... තරියා මාළඹේ ඈවිත් කිඹුලගේ එකවුන්ට් එකට ගේම දීලා වගේ........
![]()

ඔහොමද ඔයි වැදගත් කියල හිතන එකක් ඉල්ලන්නේ ?උබෙ සයිට් එකනම් වැදගත් කියවන්න යමක් තියෙන නිසා ඉල්ලුවෙ![]()
