ඇත්තටම මාර්ච් එක හොද වන්ඩියක් බන් .....
මේක 1.3 උනානම් එලම තම , පිකප් , කොන්ට්රෝල්....ලග නමිලි වෙට්ටු, ඕන එකකට ඔට්ටුයි
මම 1000ක් ගහලා 96 කි.මි. ගියා ගිය සතියේ
මේක 1.3 උනානම් එලම තම , පිකප් , කොන්ට්රෝල්....ලග නමිලි වෙට්ටු, ඕන එකකට ඔට්ටුයි
මම 1000ක් ගහලා 96 කි.මි. ගියා ගිය සතියේ