EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්තටම මාර්ච් එක හොද වන්ඩියක් බන් .....
    මේක 1.3 උනානම් එලම තම , පිකප් , කොන්ට්‍රෝල්....ලග නමිලි වෙට්ටු, ඕන එකකට ඔට්ටුයි

    මම 1000ක් ගහලා 96 කි.මි. ගියා ගිය සතියේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4.75 -5 පුළුවන් බන්
    ඔය සෙරටම වඩා හොදයි ඔය 5 ට තව 3.5 ක වගෙ පොඩි ලිස් එකක් දාල තරියගෙ බොන්ගෝව ගත්ත නම්. මම කියුවෙ උම්බට මගෙ කාර් එක විකුනල ඔක ගන්න හිතෙනවා කියල. දැන් ඉතින් හරියන්නෙ නැහැ.....
     
    බෑනේ......ඉස්ට්‍රික්ලි නොට් ෆොර් එලකිරියන්ස්
    එහෙනම් උබට අර ත්‍රෙඩ් එක දාන්නම වෙනාඅ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම මාර්ච් එක හොද වන්ඩියක් බන් .....
    මේක 1.3 උනානම් එලම තම , පිකප් , කොන්ට්‍රෝල්....ලග නමිලි වෙට්ටු, ඕන එකකට ඔට්ටුයි

    මම 1000ක් ගහලා 96 කි.මි. ගියා ගිය සතියේ
    දිගටම පල්ලමක් නේද තිබුනේ.......:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය සෙරටම වඩා හොදයි ඔය 5 ට තව 3.5 ක වගෙ පොඩි ලිස් එකක් දාල තරියගෙ බොන්ගෝව ගත්ත නම්. මම කියුවෙ උම්බට මගෙ කාර් එක විකුනල ඔක ගන්න හිතෙනවා කියල. දැන් ඉතින් හරියන්නෙ නැහැ.....
    උත්තර දෙම්දෝ නොදෙම්දෝ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ කියන්නේ 1,2,4,5 විතරයි වැඩිම උනොත් හදන්නේ.. :lol:
    නෑ බන් , ඕව තිබ්බට ඔහොම තව 5000 ට එහා දුවන්න පුළුවන් , ගන්න පොරක් සෙට් වෙනකල් දුවනවා , නැත්නම් ඔය දන්නා කියන එවුන්ගේ ගරාජ් වලට යන ගමන් , ඔය එක දෙක නිකන්ම වගේ හදා ගන්නවා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් , ඕව තිබ්බට ඔහොම තව 5000 ට එහා දුවන්න පුළුවන් , ගන්න පොරක් සෙට් වෙනකල් දුවනවා , නැත්නම් ඔය දන්නා කියන එවුන්ගේ ගරාජ් වලට යන ගමන් , ඔය එක දෙක නිකන්ම වගේ හදා ගන්නවා :P
    :shocked::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් , ඕව තිබ්බට ඔහොම තව 5000 ට එහා දුවන්න පුළුවන් , ගන්න පොරක් සෙට් වෙනකල් දුවනවා , නැත්නම් ඔය දන්නා කියන එවුන්ගේ ගරාජ් වලට යන ගමන් , ඔය එක දෙක නිකන්ම වගේ හදා ගන්නවා :P
    ගියර්බොක්ස් මවුන්ට් එක නිකං දාල දෙන ගැරේජ් එක අපිටත් කියපන්කො බං..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගියර්බොක්ස් මවුන්ට් එක නිකං දාල දෙන ගැරේජ් එක අපිටත් කියපන්කො බං..
    මවුන්ට් එක , (නුවර බන් මාතලේ පාරේ තැන කීපයකම) වාහන කඩන්න ගෙනල්ල , වැලි වලටත් වැහිලා බන්
    ඒ වගේ තැනකට ගිහින් අර මවුන්ට් එක දෙන්න , කියලා ගණන් ගන්නේ නැතිව ඉල්ලනවා
    පස්සේ එකේ අරගෙන අර ගරාජ් එකකට ගිහින් පොඩි ගානක් දීලා දාගන්නවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක ලිටරේට 15.5 කරා කියලද උඹ කියන්නේ ?
    ඩෙෆා.....බන් , ලෝන් ට්‍රිපක්නේ
    ගෙදරින් එලියට දානකොට පෙට්රෝල් බල්බ් එක ඉන්දිකේට් කළා
    එකරලා , ඩොටේ ගිහින් අපේ මාහ්ගෙදර හැරෙන පාර ගාවදි ආය්ර්ත් ඉන්දිකෙට් කලේ
    එතකොට 96ක් දුවලා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තටම මාර්ච් එක හොද වන්ඩියක් බන් .....
    මේක 1.3 උනානම් එලම තම , පිකප් , කොන්ට්‍රෝල්....ලග නමිලි වෙට්ටු, ඕන එකකට ඔට්ටුයි

    මම 1000ක් ගහලා 96 කි.මි. ගියා ගිය සතියේ

    පිස්සුද බං... 1000 එක කීයටවත් ඔච්චර කරන්නේ නෑ... ඕකේ ලීටරේට උපරිම 13ක් කරන්නේ,, කොලඹ ට්‍රැෆික් එකේ 9-10 තමයි.... ඒතත් මැනුවල් නිසා...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සුද බං... 1000 එක කීයටවත් ඔච්චර කරන්නේ නෑ... ඕකේ ලීටරේට උපරිම 13ක් කරන්නේ,, කොලඹ ට්‍රැෆික් එකේ 9-10 තමයි.... ඒතත් මැනුවල් නිසා...
    :no::no::no: මම ඊටපස්සේ , කඩේ , නර්සරි , දේ ටුඩේ දුවලා 79ක් කළා :)
     
    Status
    Not open for further replies.