INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~ INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014 ~

    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    VPHJ4Xl.jpg



    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.


    ------- තරග විස්තර -------


    • පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට.

    GROUND LOCATION BY GOOGLE NAVIGATION

    0128S.jpg



    -------
    තරග රෙගුලාසි
    -------


    1. ක්‍රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500ක් වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.

    2. හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය.



    3. මුදල් බැර කිරීමෙන් පසු 0785211789 (rox2030) / 0712485770 (tshirtZ) අංකයට දැන්විය යුතු අතර, හැකිනම් මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.




    තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..


    ♫♫





    දිනපතා ඔබ රස විදින ඒකකාරී වූ ෆෝරම් කලාවෙන් ඔබ්බට දිව යන
    *** ELAKIRI SUPER SIXES 2014 ***
    ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!




    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන
    ,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    hacker T
    avatar375023_16.gif
    Mr.chachi
    avatar371199_53.gif
    tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න මන් කලින්ම සල්ලි ඩිපෝසිට් කරා මචන්! :cool:

    check the proof!


    12345677.jpg


     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    math enawa kawadata kalinda salli danna one.... :confused:ethakota team bedanne kohomada??? :dull: specialy eK name eka chaater welath bane :no:
    :eek:

    හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට කලින් සල්ලි දාන්න මචන් :cool:
     
    Status
    Not open for further replies.