INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ethakota match eka gahanne naethuwa dj ekata enawanam
    salli gewanne nathuwa nikam enna puluwanda ban
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar309098_1.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එළකිරි වැඩක් මචන්ලා. :yes:
    මට නම් එන්න බැරි වෙයි :(
    එත් මම මේ අති සාර්ථක වෙන්න කියලා සුභ පතනවා :cool:
    ඒ වගේම එළකිරියේ ඉන්න පුළුවන් හැමෝටම සහබාගි වෙන්න කියලත් ආරාධනා කරනවා.
    අනිවා එදාට එන කට්ටියට සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    අයියෝ මටත් එන්න ආසයි බං. ඒත් 95% ම තියෙන්නෙ එන්න බැරි තත්ත්වයක්. ඊළඟ එකට නම් කොහොමහරි සෙට් වෙනවා :(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුබ පැතුම් සහෝලා මතක විදිහට එදාට බුකින් එකක් තිබ්බ අවුලක් නෑ බුකින් එක වෙන එකෙකුට දීල හරි මම එනව
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    500 k gewanna ona match eke play karana aya witarada ?
     
    Status
    Not open for further replies.