EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අර rework station එකක් අරන් කරන්න තරම් බිස්නස් එන්වද බං..?

    :no: එච්චරට නෑ..... ඒත් බඩු තියෙනවා දැක්කහම තමා, කස්ටමර්ලා අදින්න පුලුවන් වෙන්නේ...... හොට් ගන් තියෙන උන්ව දැන් මිනිස්සු ගණන් ගන්නේ නෑ...... :no: :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: එච්චරට නෑ..... ඒත් බඩු තියෙනවා දැක්කහම තමා, කස්ටමර්ලා අදින්න පුලුවන් වෙන්නේ...... හොට් ගන් තියෙන උන්ව දැන් මිනිස්සු ගණන් ගන්නේ නෑ...... :no: :(

    පොඩ්ඩක් කල්පනා කරලා බලපං ඕකට යට කරන ගාන අවුරුද්දකින්වත් හොයාගන්න පුලුවන් වෙයිද කියලා... එහෙම නම් ගත්තට කමක් නෑ.. මොකද ලක්ශයක් විතර වියදම් කරනවනම් අඩුගානේ මාසෙකට 10ක් වත් ලැබෙන්න එපැයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් කල්පනා කරලා බලපං ඕකට යට කරන ගාන අවුරුද්දකින්වත් හොයාගන්න පුලුවන් වෙයිද කියලා... එහෙම නම් ගත්තට කමක් නෑ.. මොකද ලක්ශයක් විතර වියදම් කරනවනම් අඩුගානේ මාසෙකට 10ක් වත් ලැබෙන්න එපැයි....

    :dull: මාසෙකට 10ක් නම් එන්නේ නෑ..... 5ක් වගේ තමා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
    1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
    2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
    3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
    4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
    5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ

    :shocked: රේඩියේටරේ කේස් එක නම් එදාම දැනගත්තා නේද....??

    දැන්මම අර ad එක මකපන්! :P

    :lol: ඈඩ් එක මැකිල්ල කෙසේ වෙතත්, මූ ඈඩ් එකක් දායි.... අපි නිරන්තර අවදියෙන් ඉන්න ඕනා ඈඩ් එකක් ගැන...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: ස්තූති ස්තූති කිඹුල් මාමේ..... වෙලාවක, ඔය කේක් කඩේට පනින්න ඕනා....... :yes: :)
    මම ඔට්ටු තියන්නම් මගේ ඔලුව, හිස් බියර් කෑන් එකක හිලව්වට........
    තෝ ඔයකේක් කෑල්ලෙන් 10% ක් ගෙනියන්නෙ නෑ සුරේකට...........
     
    Status
    Not open for further replies.