EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ නෑ..........
    තොපිට කේක් නෑ ආයෙ......
    -කා ගනියව්!:growl::growl::growl:

    :shocked: ඈහ්..... මේ මොන මරාලයක්ද....?? යකෝ ඕක අද උදේ, කේක් කෑල්ල මතක් වෙලා, එක්කෙනෙක් කියපු දෙයක්..... කිඹුල් කේක් කමු කියලා..... :P ;)

    කිඹුල් මාමේ, අර කරෝල ගත්තේ කොහෙන්ද බොල..... ,ඊයේ රෑයි ඈඹරුවා ඈඹරිල්ලක්........ :love: බත් කිලෝ එකක් උනත් බඩට දාගතහැකි ඒවා එක්ක....... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමේ, අර කරෝල ගත්තේ කොහෙන්ද බොල..... ,ඊයේ රෑයි ඈඹරුවා ඈඹරිල්ලක්........ :love: බත් කිලෝ එකක් උනත් බඩට දාගතහැකි ඒවා එක්ක....... :yes:
    හෝමගම co-op super එකෙන්..................
    ගමේහ් අනාථයින් වන බියගම ලොන්තයින්ට මොන හොද කරවල ද?
    කුණු කරවල කාපියව්..............

    රිදෙන්න දුන්නා!!!:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    CO-OP වල නම් ඉතින් අනිවා කුණු කරවල තමා....... :eek:
    ඒක තමා ඊයෙ රඋ අඹරලා අයිජීඅයි ගසන්නත් බැරිව හිටිය කියන්නේ බඩ උස්සං.........
    බොම්බිලියා..............:frown::dull::dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    CO-OP වල නම් ඉතින් අනිවා කුණු කරවල තමා....... :eek:
    හැමදාම බෝම්බෙලි සුවදට නහය හුරු වෙච්ච තොට හොද කරවල දැක්කම හිතන්නේ හඳුන් කියලා :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම බෝම්බෙලි සුවදට නහය හුරු වෙච්ච තොට හොද කරවල දැක්කම හිතන්නේ හඳුන් කියලා :growl:
    ඕක දන්න කරවල........................
    එදා මම ගෙනිහින් දුන්නා කෙළවල්ලො කරවල ටිකක්............
    දැං මළ පෙරේතයා වගේ ඒකට වහ වැටිලා............:nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක දන්න කරවල........................
    එදා මම ගෙනිහින් දුන්නා කෙළවල්ලො කරවල ටිකක්............
    දැං මළ පෙරේතයා වගේ ඒකට වහ වැටිලා............:nerd:
    අර කළු වෙච්ච එකද? නිකන් දුන්කොලේ වගේ තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉක්මන් එකේ මාච් එකක් අඩුවට දාලා තිබ්බා දැක්කා..... රේඩියේටරේ කේස් ලු ඒකේ..... :P
     
    Status
    Not open for further replies.