මම හිතන්නේ මම දන්නෙත් නැතුවම තුන්මාසේ දානේ දීල ඉවරයි..දැන් තියෙන්නේ අවුරුද්දේ දානේ තමා...
![]()

සඳුදට ෂුවර් ද...![]()


ආයෙ නෑ..........
තොපිට කේක් නෑ ආයෙ......
-කා ගනියව්!![]()
ඈහ්..... මේ මොන මරාලයක්ද....?? යකෝ ඕක අද උදේ, කේක් කෑල්ල මතක් වෙලා, එක්කෙනෙක් කියපු දෙයක්..... කිඹුල් කේක් කමු කියලා.....
බත් කිලෝ එකක් උනත් බඩට දාගතහැකි ඒවා එක්ක....... 
හෝමගම co-op super එකෙන්..................කිඹුල් මාමේ, අර කරෝල ගත්තේ කොහෙන්ද බොල..... ,ඊයේ රෑයි ඈඹරුවා ඈඹරිල්ලක්........බත් කිලෝ එකක් උනත් බඩට දාගතහැකි ඒවා එක්ක.......
![]()

ඒක තමා ඊයෙ රඋ අඹරලා අයිජීඅයි ගසන්නත් බැරිව හිටිය කියන්නේ බඩ උස්සං.........CO-OP වල නම් ඉතින් අනිවා කුණු කරවල තමා.......![]()




me davastikata nidahasata karunu thiyenava.....![]()
මේ හොට්ටේ චෝගම් එකක් නිසා, හැම රෙද්දම ලේට් බං......![]()


හැමදාම බෝම්බෙලි සුවදට නහය හුරු වෙච්ච තොට හොද කරවල දැක්කම හිතන්නේ හඳුන් කියලාCO-OP වල නම් ඉතින් අනිවා කුණු කරවල තමා.......![]()

ඕක දන්න කරවල........................හැමදාම බෝම්බෙලි සුවදට නහය හුරු වෙච්ච තොට හොද කරවල දැක්කම හිතන්නේ හඳුන් කියලා![]()

අර කළු වෙච්ච එකද? නිකන් දුන්කොලේ වගේ තියෙන්නේඕක දන්න කරවල........................
එදා මම ගෙනිහින් දුන්නා කෙළවල්ලො කරවල ටිකක්............
දැං මළ පෙරේතයා වගේ ඒකට වහ වැටිලා............![]()
උඹ මොනව ගැනද මේ කියන්නේ.....අර කළු වෙච්ච එකද? නිකන් දුන්කොලේ වගේ තියෙන්නේ

ඇයි උබගේ එක දැන් දුන්කොලේ සයිස්ද?උඹ මොනව ගැනද මේ කියන්නේ.....![]()

නෑ මම හිතුවේ උඹේ එක ගැන කියවනවා කියල....ඇයි උබගේ එක දැන් දුන්කොලේ සයිස්ද?![]()

දත නැතිදා උක්දදු ගිනි තපින්නද තම වෙන්නේනෑ මම හිතුවේ උඹේ එක ගැන කියවනවා කියල....![]()

මුක්ක ද මාතියා කේෂ් එක?ඉක්මන් එකේ මාච් එකක් අඩුවට දාලා තිබ්බා දැක්කා..... රේඩියේටරේ කේස් ලු ඒකේ.....![]()
ඉතින් මට පුකද? තොම ගිහින් බලාපියඉක්මන් එකේ මාච් එකක් අඩුවට දාලා තිබ්බා දැක්කා..... රේඩියේටරේ කේස් ලු ඒකේ.....![]()

මාතියාට කරවල දැකලා මන්නාරම මතක් වෙලාමුක්ක ද මාතියා කේෂ් එක?