ElaKiri Programmer's Club

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    නිකන් ඉන්න බරුවට කරපුවා...

    100% standalone

    කො අනිත් අයගෙ සද්දෙ විතරනෙ වැඩ නැ වගේ :confused:
    සමහරුනම් කියල තිබ්බ එයලා කරපුවා දැක්කොත් අනික් අය දුවයි කියල.:yes::lol:

    :lol::lol::lol:

    apinam onna sadda nathuwa wada... :eek::eek::eek: Ape wada balaganna oonemanam "world's fastest trading platform" kiyala poddak google karala balaganna... ;););)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    kaatada puluwan Software Crack karanawa kiyana eka gana podi hadinweemak karanna

    මචෝ, මගේ Thread එක බලන්න මම Try කලා මාත් එක්ක වැඩ කරන්න සෙට් එකක් හොයාගන්න, ඒත් අන්තිමට Admin තුමා ඇතුලු හිතමිතුරු තුමන්ලාගෙ බලවත් ඉල්ලීම මත වැඩේ නැවැත්තුවා.
    කට්ටියම බයයි හිරේ යන්න, , :shocked::lol:

    ..:::: Reverse Engineers Club || Requests ::::..
    http://www.elakiri.com/forum/showthread.php?t=1446156&page=15

    මෙතන් RegEX පුලුවන් වැඩ්ඩෝ ඉන්වද? :shocked::shocked::shocked:

    ඒක නම් හොද ප්‍රශ්නයක් තමයි :lol: කට්ටිය හොද හොද Programmer ලා උනාට ඔය වගේ තැන් වලදි ඇන ගන්නවා, (මමත් ඇතුලුව:shocked::lol:)

    RegeX, grep, Xpath වගේ දෙවල් නම් මට උනත් ටික දවසකට පස්සෙ ආයෙ කරන්න උනාම කොහෙන් හරි ආයෙ බලන්නම වෙනවා, අපේ අනිත් Programmer ලාගෙ අදැකීම් මොනවද මේ පැත්තෙන් ?

    :lol::frown::)

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    මචෝ, මගේ Thread එක බලන්න මම Try කලා මාත් එක්ක වැඩ කරන්න සෙට් එකක් හොයාගන්න, ඒත් අන්තිමට Admin තුමා ඇතුලු හිතමිතුරු තුමන්ලාගෙ බලවත් ඉල්ලීම මත වැඩේ නැවැත්තුවා.
    කට්ටියම බයයි හිරේ යන්න, , :shocked::lol:

    ..:::: Reverse Engineers Club || Requests ::::..
    http://www.elakiri.com/forum/showthread.php?t=1446156&page=15

    ඒක නම් හොද ප්‍රශ්නයක් තමයි :lol: කට්ටිය හොද හොද Programmer ලා උනාට ඔය වගේ තැන් වලදි ඇන ගන්නවා, (මමත් ඇතුලුව:shocked::lol:)

    RegeX, grep, Xpath වගේ දෙවල් නම් මට උනත් ටික දවසකට පස්සෙ ආයෙ කරන්න උනාම කොහෙන් හරි ආයෙ බලන්නම වෙනවා, අපේ අනිත් Programmer ලාගෙ අදැකීම් මොනවද මේ පැත්තෙන් ?

    :lol::frown::)

    regex patta easy ne ban monada oke anenna thiyenne ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    steve-jobs-quotes-crazy.jpg
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    regex patta easy ne ban monada oke anenna thiyenne ?

    මචන් මට පොඩි උදව්වක් කරල දෙන්න පුලවන්ද? උබට RegEX පුලුවන් නිසා ගේමක් නැති වෙයි. මම EMOTICANS පෙන්නන්න පොඩි PHP කෑල්ලක් ගැහැව්ව. නමුත් ඒකේ එක වගේ TEXT කෑලි තියෙන පැටර්න් වලදි ඒව වැඩ කරන්නෑ අනිවා මේක කරන පුලුවන් Rexgex වලින් විතරයි.

    මචන් මේ හෙල්ප් එක දීපන් කොහොමහරි. ලොකු උදව්වක්...:yes::yes::)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මචන් මට පොඩි උදව්වක් කරල දෙන්න පුලවන්ද? උබට RegEX පුලුවන් නිසා ගේමක් නැති වෙයි. මම EMOTICANS පෙන්නන්න පොඩි PHP කෑල්ලක් ගැහැව්ව. නමුත් ඒකේ එක වගේ TEXT කෑලි තියෙන පැටර්න් වලදි ඒව වැඩ කරන්නෑ අනිවා මේක කරන පුලුවන් Rexgex වලින් විතරයි.

    මචන් මේ හෙල්ප් එක දීපන් කොහොමහරි. ලොකු උදව්වක්...:yes::yes::)
    source text ekai match karanna ona text tikai pm karoth help ekak denna puluwan.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    regex patta easy ne ban monada oke anenna thiyenne ?

    උබ ඉතින් කොහොමත් වැඩ්ඩනෙ,, , :P. .

    මට නම් සහමර තැන් වල Regex , Xpath වගේ ඒවා හින්දා, දවස් 3ක් විතර එක දිගට හිර වෙලා හිටපු දවස් තියෙන්වා බං, :no::no::(:(:(:(:(

    දුක තමයි රන්ජනි, වෙලාවක ආයෙ ඔක්කොම ඔලුවට හරියට දාගන්න ඕන, :(
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    source text ekai match karanna ona text tikai pm karoth help ekak denna puluwan.

    මචන් වැඩේ කරල දියන් අහ්. :cool: දැන් බිසි නම් හෙට උනත් අවුලක් නෑ. මම දොයිය ගන්නයනව වැඩේ ගොඩදාගෙන මට පී එම් එකක් දාපන්..

    බුදුසරණයි දෙවිපිහිටයි, සුබ රාත්‍රියක්. :nerd::cool::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මං හිතුව මේ ත්‍රෙඩ් එකේ වැදගත් දේවල් කතා කරයි කියල. :dull:

    :(:(
    wadagath dewal add wela thiyanawa ban :nerd: . thawa mona mona wage ewa
    meke katha kaloth hodaida kiyala idea eka denna balanna. wede hoda widihaya geniyanna thawa wenas wenna one kohomada :eek: patan gaththaa witharane adupadu hadagamu :cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    ප්‍රෝග්‍රමින් මිත්‍යයා මත

    1. I'm a Hard-coding bad ass

    ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්.

    2. 1000 lines of awesomeness

    source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.

    3. I code in a low level language, so ur a n00b

    මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි.

    4. I don't steal code from others

    100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged)

    5. Why learn a new language?

    කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි.

    6. Smart programmer writes the fastest code

    සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.

    7. Old is Gold

    කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.

    8. You need to know maths to code

    විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.

    10. I Am Woman. I Can’t Code.

    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.

    maxxa