ground eka book karala iwarai mchn....Machan math enawa... ado colombo ground ekaka gahamuko ban??? Rajagiriyata enna giyama epa wenawane....![]()

ekanam athta![]()

පව් නිග්ගා
ganan ganna epa banzpaw anathaya

Hacker T ඇතුලු පිරිස තමා තනිකරම ගේම ගෙනියන්නෙ 
අපිත් එන්නද ?
ඔන්න සතියකින් විතර අද තමා ඔන්ලයින් ආවෙ කස්ටිය සමා වෙන්න ඔන ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක්වත් දාන්න බැරි උනාට![]()
අඩො මම සංවිදායක මණ්ඩලේ හිටියට මෙක සංවිදානය වෙනුවෙන් කිසිම වැඩක් කරන්න හම්බුනෙ නැ තවමHacker T ඇතුලු පිරිස තමා තනිකරම ගේම ගෙනියන්නෙ
මෙ event එක ගින්දර වගේ සාර්ථක වෙන්න කියලා ඉතසිතින් පතනවා
![]()
මෙ event එක ගින්දර වගේ සාර්ථක වෙන්න කියලා ඉතසිතින් පතනවා
![]()
