INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machan math enawa... ado colombo ground ekaka gahamuko ban??? Rajagiriyata enna giyama epa wenawane.... :(
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    profilepic483653_5.gif
    Patta machan! Congratzz ahh ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න සතියකින් විතර අද තමා ඔන්ලයින් ආවෙ කස්ටිය සමා වෙන්න ඔන ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක්වත් දාන්න බැරි උනාට:confused:
    අඩො මම සංවිදායක මණ්ඩලේ හිටියට මෙක සංවිදානය වෙනුවෙන් කිසිම වැඩක් කරන්න හම්බුනෙ නැ තවම:( Hacker T ඇතුලු පිරිස තමා තනිකරම ගේම ගෙනියන්නෙ

    මෙ event එක ගින්දර වගේ සාර්ථක වෙන්න කියලා ඉතසිතින් පතනවා:)

    profilepic483653_5.gif

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න සතියකින් විතර අද තමා ඔන්ලයින් ආවෙ කස්ටිය සමා වෙන්න ඔන ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක්වත් දාන්න බැරි උනාට:confused:
    අඩො මම සංවිදායක මණ්ඩලේ හිටියට මෙක සංවිදානය වෙනුවෙන් කිසිම වැඩක් කරන්න හම්බුනෙ නැ තවම:( Hacker T ඇතුලු පිරිස තමා තනිකරම ගේම ගෙනියන්නෙ

    මෙ event එක ගින්දර වගේ සාර්ථක වෙන්න කියලා ඉතසිතින් පතනවා:)

    profilepic483653_5.gif

    thanks bro.
    wedata hemadamth cll karala motivate kare kawda apiwa ?
     
    Status
    Not open for further replies.