INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Edata math enava :) Sellam karanna nam batho..
    image.png
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ෂා පට්ට.. පට.. පට.. වැඩක් !:cool::cool:
    එත් ඉතින් අපිලට එන්න වෙන්නේ නැ !:(:(
    කොහොම වුනත් සුබ පතනවා බොක්කෙන්ම !:cool::cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්‍රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්‍රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
    මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි එහෙම දෙන්නෙත් නැ එ නිසා කට්ටිය ආතක් එකට වගෙ වරෙල්ලකො බන් :growl:
     
    :yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්‍රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්‍රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
    මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි එහෙම දෙන්නෙත් නැ එ නිසා කට්ටිය ආතල් එකට වගෙ වරෙල්ලකො බන් :growl:

    :yes::yes::yes::yes::yes::yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්‍රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්‍රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
    මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි එහෙම දෙන්නෙත් නැ එ නිසා කට්ටිය ආතක් එකට වගෙ වරෙල්ලකො බන් :growl:

    1379216_575958882469629_1997847320_s.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    match eka kohoma unath sanwidayaka mandale honda ganak hamba kara gani wage :lol::lol:
    අපො බන් මෙකෙ සම්පුර්ණ අය වැය වාර්තාවක් අපි මෙතන දානවා අනිත් එක මෙක GTRZ
    අයියා පවා දැනුවත්ව කරන වැඩක් ඔය තුට්ටු දෙක අරන් අපිට මොකටද බන්
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    අපො බන් මෙකෙ සම්පුර්ණ අය වැය වාර්තාවක් අපි මෙතන දානවා අනිත් එක මෙක GTRZ
    අයියා පවා දැනුවත්ව කරන වැඩක් ඔය තුට්ටු දෙක අරන් අපිට මොකටද බන්

    ඕවා ගනන් ගන්න එපා බන්. උඹලා වැඩේ කරපල්ලා. Duty නොවැටුනොත් මමත් එනවා....;);)
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    :lol::lol::lol::lol: උබ ගැන දුක හිතෙනවා.. අනාතයා

    ehenam 500 aran kotuwata gihin baddak gahapan. :lol: apita nam amaruwa thiyanawa cz 500 nemei 1000 deela hari api enawa. :yes:

    ubata barinam uba idapan anathyo athal eka ganna kemathi api okkoma ekathu wela edata aniwa me match eka gahala fun ekak gannawa duka hitenawa ubala wage anathyan gena

    ridila guu yanna :lol: dan oya sanwidayaka madulla kiyak withara hamba kara gattada? ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ridila guu yanna :lol: dan oya sanwidayaka madulla kiyak withara hamba kara gattada? ;)
    සුපුරුදු විදියට fake අනාතයෙක් බැහැලා එලකිරියෙ වැඩක් කරන්න ගියාම ඔක ඉතාම සාමානය දෙයක් :lol:
    මු මුගෙ ආතල් එක ගත්තාවෙ උබල කවුරුත් මුට රිප්ලයි කරන්න එපා :cool:
    මෙකට නම් රිදෙයි හොදටම:lol:
     
    Status
    Not open for further replies.