|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හිනා වෙන්න බැරි තරමට
    හඩා ගන්න බැරි තරමට
    නුබේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා තැනූ මාලිගා

    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුබේ නමින් මගේ හිතේ මැවෙනා ගීතිකා
    මැවෙනා ගීතිකා

    දෙතොල නම් ගොලුයි
    මුව කමල මල් සමයි
    හිතට නෙතට සුවද ගෙන තියා
    නුබ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා :dull:

    අහස නම් දුරයි
    සද නේන බව සැබැයි සදට රැයට තරු වලට හඩා
    නුබ නොකියා ගිහින් මගේ පාලු ලොවම බොද කලා.......
    without_you.jpg_480_480_0_64000_0_1_0.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.