මේක ටිකක් පරන කෙටි චිත්‍රපටයක්...සමාජයට පොඩි පනිවිඩයකුත් දෙනවා මේකෙන්..ලගදි තමයි මම youtube එකට දාල තියනව දැක්කේ..
වඩි විස්තර කියන්නේ නෑ.බලලම තීරනය කරන්නකෝ..

gedara kastiya... aul kali thiyanwada bn
therune naha.
ඇම්ඩගේ තාත්ත;15897439 said:මටනම් හිතුනේ ඕක ගෑනි අර ජනේලේ ගාවට ඇවිත් හිතන එකක්ද කියල...

hmmmmmm. ahemath wenna pluwan. A gani aruwa aduranne nadda a kiyanne?![]()
මට හිතුන විදියට මෙහෙමයි සිද්දිය..
ඒ ගෑනිව වෙන එකෙක් අමාරුවෙ දාල යනව.ඒකෙන් ඒකිගේ ජීවිතේ විනාසවෙනවා.ඊට පස්සේ මේකි රටත් ගිය කතාවක් කියනවනේ.ගෑනි වටේ ගිහින් එච්.අයි.වී හදාගන්නවා..මේ ඔක්කොටම මුල අර පලවෙනි මිනිහා... ජනෙල් පිරිසිදු කරන මනුස්සයව දැක්කම මේ ගෑනි හිතනවා මේ අරූ උනා නන් කියලා ඔතන තියන කතාව..ඒක පලිගැනීමක්නේ....මේ ගෑනිට වෙලා තියන කරදර එක්ක මේ ගෑනිට ඔක්කොම මිනිස්සු පේන්නේ එයාව අමරුවෙ දැම්ම මිනිහ වගේ...
මට තේරුනේ නන් එහෙමයි..මීට වඩා වෙනස් විදියකට කාට හරි හිතුන නන් කියපල්ලා

ඒ උනාට බං Cleaner නිකන් ඌ දන්න කෙනෙකුගේ ගෙදරක වගේ නෙ බං bathroom එකට ගිහින් නාන්නෙත්...ඌ කියනවාත් එක්කනෙ මම බැන්දා කියලත්...
ඒ ගෑනි අහනවාත් එක්කනෙ "හිතුවේ නෑ නේද මම මෙතන ඉදි කියලා" වගේ එකක්...
Cleaner කියන්නේ මේ ගෑනිගේ ෆස්ට් හස්බන්ඩා වෙන්න බැරිද???
ප.ලි : අඩෝ මේ ගෑනි ඇත්තටම සිගරට් ගහන ගෑනියෙක්ද බං??? හපෝ හෙන චාටර් බං සිගරට් ගහන ගෑනු නම්... :/