තාම ෆෝන් එකේ බිල ගෙව්වේ නෑ බන් .. කෝල් කරලා සුභ පතන්න බැරි වීම ගැන කනගාටුව !
අන්න කොසා සිය පවුල පිටින්ම එන්න ඇඳගන්නවලුඅද පාර්ටියට මොනවද තියෙන්නේ ?
![]()
හරි හරි අවුලක් නෑ.....
මොන පාටිද බොල.....?? අපි පින් අතේ වැඩක් කරන්න යන්නේ..... මාළු ටැංකිය අස් කරන්න යන්නේ..... උඹලත් වරෙව් ඒකට උදව්වට....... 
හරි හරි අවුලක් නෑ.....
![]()
මොන පාටිද බොල.....?? අපි පින් අතේ වැඩක් කරන්න යන්නේ..... මාළු ටැංකිය අස් කරන්න යන්නේ..... උඹලත් වරෙව් ඒකට උදව්වට.......
![]()

ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්යකර්මයක් තමා![]()

අදත් ලිඳේ......අයිතිකරයත් නාන්නෙ නැති එකේ මාලු කොහෙ අලුත් වතුරෙන් නාන්නද.....ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්යකර්මයක් තමා![]()

උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ![]()

උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ![]()

අයිතිකරයත් නාන්නෙ නැති එකේ මාලු කොහෙ අලුත් වතුරෙන් නාන්නද.....![]()
මරියානා අඝාදයෙන් ගෙනාපු මාලු වගයක්ලු ඇතිකරන්නෙ. උන්ට ඔනි කරුවල නිසා එහෙම කරනවලු.....

ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින්
වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න
මම දැකපු ටික තමා ඔය කිව්වේඅද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින්
වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න
මම දැකපු ටික තමා ඔය කිව්වේ

අද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.![]()

ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්යකර්මයක් තමා![]()
උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ![]()
හරි හරි අද සුද්ධ කරලා දානවා...... 