EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරාගෙ වයස වැඩියෙන් දැම්ම කියල ලොකු තැනින් තර්ජන.....:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම ෆෝන් එකේ බිල ගෙව්වේ නෑ බන් .. කෝල් කරලා සුභ පතන්න බැරි වීම ගැන කනගාටුව ! :dull:

    අන්න කොසා සිය පවුල පිටින්ම එන්න ඇඳගන්නවලු :sorry::shocked: අද පාර්ටියට මොනවද තියෙන්නේ ? :nerd:

    :cool: හරි හරි අවුලක් නෑ..... :)

    :shocked: මොන පාටිද බොල.....?? අපි පින් අතේ වැඩක් කරන්න යන්නේ..... මාළු ටැංකිය අස් කරන්න යන්නේ..... උඹලත් වරෙව් ඒකට උදව්වට....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ බස් ලබ්බා තුමාට සුභම සුභ උපන්දිනයක්ද,

    අද උපන්දිනේ නැති අනිත් එවුන්ට සුභම සුභ උදෑසනක්ද වේවා............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: හරි හරි අවුලක් නෑ..... :)

    :shocked: මොන පාටිද බොල.....?? අපි පින් අතේ වැඩක් කරන්න යන්නේ..... මාළු ටැංකිය අස් කරන්න යන්නේ..... උඹලත් වරෙව් ඒකට උදව්වට....... :P

    ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්‍යකර්මයක් තමා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්‍යකර්මයක් තමා :lol:
    අයිතිකරයත් නාන්නෙ නැති එකේ මාලු කොහෙ අලුත් වතුරෙන් නාන්නද.....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ :baffled:
    :lol::lol:
    මරියානා අඝාදයෙන් ගෙනාපු මාලු වගයක්ලු ඇතිකරන්නෙ. උන්ට ඔනි කරුවල නිසා එහෙම කරනවලු.....
     
    :lol::lol: ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින් :lol: වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න :lol: මම දැකපු ටික තමා ඔය කිව්වේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින් :lol: වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න :lol: මම දැකපු ටික තමා ඔය කිව්වේ
    අද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.:yes:

    ලිඳට දැම්මොත් නාකද ? මූත් හැම වෙලේම ලිඳේනේ ඉන්නේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඉඳල ඉඳල හරි ඔය මාළු ටිකාව අලුත් වතුරෙන් නාවන එක නම් පුන්‍යකර්මයක් තමා :lol:

    :yes: :cool:

    උගේ මාළු ටැංකියේ මාළුන්ට අපිව පේන්නේ නෑ අපිට මාළුන්ව පේන්නේ නෑ :baffled:

    :growl: :dull: හරි හරි අද සුද්ධ කරලා දානවා...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    bus%20cake%202.jpg

    ලබ්බාට ඉහත සිතුම් පැතුම් ඉටුවෙන සුභ උපන් දිනයක්
     
    Status
    Not open for further replies.