CLEANER - Sinhala Short Film

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇය කාලයක් තිස්සේ වේදනාවෙන් මිරිකී ගිය ස්ත්‍රියකි.ඇගේ මේ වේදනාව කුමක්දැයි,කුමකින් ඇති වු එකක් දැයි කිසිවෙකු නොදනි.ඒත් අපට පෙනෙන එක කරුණක් ඇත.ඇය කිසියම් කෙනෙකු අපේක්ෂාවෙන් සිටී.ඒත් කුමකටදැයි නිශ්චිතවම කිව නොහැක.දිනක් ඇයගේ නිවස පිරිසිඳු කිරීමට පැමිණි පුද්ගලයෙකු ඇගේ නෙත ගැටෙන්නේ අහම්බෙනි.ඇය වඩාත් ඕනෑ කමකින් බලයි …. මේ ඇය ළගටම පැමිණ ඇත්තේ ඔහුම ද ?
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0

    mee a kathawe caption eka.... meke anthimata ahala thiyanawane mee ohumada kiyala..ethana thamai apita hithanna thiyana thana
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    matath me dawasw ela kaali talk wenawa bayeth ba ban..:(:(

    images
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    Oke eachara lokuwata hithana deyak ne:lol::lol:oka issara dialog tv eke cityhitz wala yannawa:cool:oka direct karapu eka eka parak eke katha kara :yes:
     
    Doctore

    Member
    Mar 12, 2012
    56
    2
    0
    Ludus of Quintus Batiatus
    මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා මේකෙන් පෙන්නන්න හදන්නේ තමන්ව රවට්ටපු පිරිමියෙකුගෙන් ගෑණියෙක් පළිගන්න ආකාරය කියලා.ඒත් මේක උනමනාවෙන් බැළුවොත් පෙනෙයි ඒ විචාරය බිඳන්න පුළුවන් ගොඩක් දේවල් ඩ්‍රාමා එක ඇතුලෙම තියනවා කියලා.මම හිතන හැටියට රුවන් මේකෙන් කියන්න හදන්නේ මෙහෙම දෙයක්

    කාලෙකට කාලින් මේ ගෑණි මිනිහෙකුට රැවටිලා තියෙනවා,මේ ගෑනි බලන් ඉන්නේ කවදාහරි ඒ මිනිහා හම්බවෙනකම් පලි ගන්න.පලිගන්න චේතනාවෙන් ඉන්න මේ ගැණිට අර ක්ලීන් කරන මිනිහා දැක්කම හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේ හරහා පෙන්වන්න හදන්නේ.නැතුව ඇත්තටම ඒ මිනිහා හා ගෑනි අතරේ කතා බහක් වත්,ලිංගික එකතුවීමක් වත් සිදුවෙන්නේ නෑ.මේ ගෑණි ක්ලීන් කරන මිනිහා දැක්කම ජනේලය ලඟට නැගිටලා එනවා,මේ කාලෙකට කලින් තමන්ව රවට්ටලා තමන්ගේ ජීවිතේ විනාස කරපු මිනිහා උනානම් කියන සිතුවිල්ල උඩ.ඒ විනාඩිය හෝ තත්පර කිහිපය ඇතුලත ගෑණිගෙ හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේකෙන් පෙන්වන්නේ.කතාවේ අවසන් විනාඩි කීපයෙදි නර්ස් කෙනෙක් එනවා ගෙදරට.ඒ වෙලාවේ ගෑනි හා මිනිහා දෙන්නම නිරුවතින් ඇඳේ ඉන්නේ.මිනිහා ඇඳුම් ඇඳගෙන එලියට යන්න හදද්දි ගැණි කහ සහ කළු පැහිති ඇඳුමක් ඇඳන් තොප්පියක් දාගෙන ඇවිත් ඇවිත් සල්ලි වගේකුයි (*පහල) වෛද්‍ය වාර්ථාවකුයි අතට දෙනවා,ඊට පස්සේ නර්ස් එක්ක යන්න යනවා.ඒත් තත්පර කීපයකින් කැමරාව ගමන් කරද්දි පේනවා ගෑනි ගේ ඇතුලේ ඉන්නවා ඇඳුමේ කිසි වෙනසක් වෙලා නෑ.මුලින් ඇඳන් හිටපු ඇඳුමමයි.තත්පර කීපයකට කලින් තමන් H.I.V ආසාදිතයෙක් සමග ලිංගිකව එකතු උනා කියන හැඟීමක් මිනිහාගේ මූනෙන් පේන්නේ නෑ,ඔහු ඔහුගේ වැඩේ සංසුන්ව කරගෙන යනවා.ඒ අතරෙම ගෑනී නැවත යනවා තමන් ඉඳගෙන හිටපු තැනට.

    දැන් මේකේ මැද ටික නැතුව බලමු,ක්ලීන් කරන මිනිහා වීදුරුව පිහිනවා,ගෑණි ඒක දැකලා නැගිටලා එනවා මේ තමන්ව රවට්ටපු එකාද බලන්න (තත්පර 38 දක්වා) එතන ඉඳන් විනාඩි 13 තත්පර 37 දක්වා වෙන කිසි දෙයක් සැබෑවටම සිද්දවෙන්නේ නෑ,ගෑණි පුටුවෙන් නැගිටලා දොර ලඟට එන මොහොතට ගෑණිගේ හිතේ ඇතිවෙන සිතිවිලි දාමයක් විතරයි ඒ විනාඩි 13 ඇතුලත සිදුවෙන්නේ.

    මේ මේක බලද්දි මට පැන නැගපු ගැටළු කීපයක්
    *මෙතන කියන හැටියට ගෑණි ඉන්නේ වෙන රටක ඒත් අර මනුස්සයාට දෙන සල්ලි ලංකාවේ මුදල් නොට්ටු වගයක්,රට ඉන්න කතාවත් ගොඩක් දුරට මේ ගෑණිගේ හිතේම ඇතිවෙන සිතිව්ල්ලක් විතරක් වෙන්න පුළුවන්,ඒත් ඒකේ වැරදි නිවැරදි බව තහවුරු කරගන්න තරම් සාධකයක් අධ්‍යක්ෂක වරයා දීලා නැහැ මම හිතන හැටියට.
    *අධ්‍යක්ෂක වරයා ඇත්තටම මේකෙන් කියන්න හැදුවේ මම උඩ කියපු විදිහෙ දෙයක්නම් මම ඒකේ දැකපු එක වැරැද්දක් තමා අර රෙදි දාලා තියෙන බාස්කට් එක අතුරුදහන් වෙලා තියෙන එක.

    ඔය මම මේක දැකපු විදිහ :D
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මට හිතුන විදියට මෙහෙමයි සිද්දිය..

    ඒ ගෑනිව වෙන එකෙක් අමාරුවෙ දාල යනව.ඒකෙන් ඒකිගේ ජීවිතේ විනාසවෙනවා.ඊට පස්සේ මේකි රටත් ගිය කතාවක් කියනවනේ.ගෑනි වටේ ගිහින් එච්.අයි.වී හදාගන්නවා..මේ ඔක්කොටම මුල අර පලවෙනි මිනිහා... ජනෙල් පිරිසිදු කරන මනුස්සයව දැක්කම මේ ගෑනි හිතනවා මේ අරූ උනා නන් කියලා ඔතන තියන කතාව..ඒක පලිගැනීමක්නේ....මේ ගෑනිට වෙලා තියන කරදර එක්ක මේ ගෑනිට ඔක්කොම මිනිස්සු පේන්නේ එයාව අමරුවෙ දැම්ම මිනිහ වගේ...

    මට තේරුනේ නන් එහෙමයි..මීට වඩා වෙනස් විදියකට කාට හරි හිතුන නන් කියපල්ලා

    මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා මේකෙන් පෙන්නන්න හදන්නේ තමන්ව රවට්ටපු පිරිමියෙකුගෙන් ගෑණියෙක් පළිගන්න ආකාරය කියලා.ඒත් මේක උනමනාවෙන් බැළුවොත් පෙනෙයි ඒ විචාරය බිඳන්න පුළුවන් ගොඩක් දේවල් ඩ්‍රාමා එක ඇතුලෙම තියනවා කියලා.මම හිතන හැටියට රුවන් මේකෙන් කියන්න හදන්නේ මෙහෙම දෙයක්

    කාලෙකට කාලින් මේ ගෑණි මිනිහෙකුට රැවටිලා තියෙනවා,මේ ගෑනි බලන් ඉන්නේ කවදාහරි ඒ මිනිහා හම්බවෙනකම් පලි ගන්න.පලිගන්න චේතනාවෙන් ඉන්න මේ ගැණිට අර ක්ලීන් කරන මිනිහා දැක්කම හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේ හරහා පෙන්වන්න හදන්නේ.නැතුව ඇත්තටම ඒ මිනිහා හා ගෑනි අතරේ කතා බහක් වත්,ලිංගික එකතුවීමක් වත් සිදුවෙන්නේ නෑ.මේ ගෑණි ක්ලීන් කරන මිනිහා දැක්කම ජනේලය ලඟට නැගිටලා එනවා,මේ කාලෙකට කලින් තමන්ව රවට්ටලා තමන්ගේ ජීවිතේ විනාස කරපු මිනිහා උනානම් කියන සිතුවිල්ල උඩ.ඒ විනාඩිය හෝ තත්පර කිහිපය ඇතුලත ගෑණිගෙ හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේකෙන් පෙන්වන්නේ.කතාවේ අවසන් විනාඩි කීපයෙදි නර්ස් කෙනෙක් එනවා ගෙදරට.ඒ වෙලාවේ ගෑනි හා මිනිහා දෙන්නම නිරුවතින් ඇඳේ ඉන්නේ.මිනිහා ඇඳුම් ඇඳගෙන එලියට යන්න හදද්දි ගැණි කහ සහ කළු පැහිති ඇඳුමක් ඇඳන් තොප්පියක් දාගෙන ඇවිත් ඇවිත් සල්ලි වගේකුයි (*පහල) වෛද්‍ය වාර්ථාවකුයි අතට දෙනවා,ඊට පස්සේ නර්ස් එක්ක යන්න යනවා.ඒත් තත්පර කීපයකින් කැමරාව ගමන් කරද්දි පේනවා ගෑනි ගේ ඇතුලේ ඉන්නවා ඇඳුමේ කිසි වෙනසක් වෙලා නෑ.මුලින් ඇඳන් හිටපු ඇඳුමමයි.තත්පර කීපයකට කලින් තමන් H.I.V ආසාදිතයෙක් සමග ලිංගිකව එකතු උනා කියන හැඟීමක් මිනිහාගේ මූනෙන් පේන්නේ නෑ,ඔහු ඔහුගේ වැඩේ සංසුන්ව කරගෙන යනවා.ඒ අතරෙම ගෑනී නැවත යනවා තමන් ඉඳගෙන හිටපු තැනට.

    දැන් මේකේ මැද ටික නැතුව බලමු,ක්ලීන් කරන මිනිහා වීදුරුව පිහිනවා,ගෑණි ඒක දැකලා නැගිටලා එනවා මේ තමන්ව රවට්ටපු එකාද බලන්න (තත්පර 38 දක්වා) එතන ඉඳන් විනාඩි 13 තත්පර 37 දක්වා වෙන කිසි දෙයක් සැබෑවටම සිද්දවෙන්නේ නෑ,ගෑණි පුටුවෙන් නැගිටලා දොර ලඟට එන මොහොතට ගෑණිගේ හිතේ ඇතිවෙන සිතිවිලි දාමයක් විතරයි ඒ විනාඩි 13 ඇතුලත සිදුවෙන්නේ.

    මේ මේක බලද්දි මට පැන නැගපු ගැටළු කීපයක්
    *මෙතන කියන හැටියට ගෑණි ඉන්නේ වෙන රටක ඒත් අර මනුස්සයාට දෙන සල්ලි ලංකාවේ මුදල් නොට්ටු වගයක්,රට ඉන්න කතාවත් ගොඩක් දුරට මේ ගෑණිගේ හිතේම ඇතිවෙන සිතිව්ල්ලක් විතරක් වෙන්න පුළුවන්,ඒත් ඒකේ වැරදි නිවැරදි බව තහවුරු කරගන්න තරම් සාධකයක් අධ්‍යක්ෂක වරයා දීලා නැහැ මම හිතන හැටියට.
    *අධ්‍යක්ෂක වරයා ඇත්තටම මේකෙන් කියන්න හැදුවේ මම උඩ කියපු විදිහෙ දෙයක්නම් මම ඒකේ දැකපු එක වැරැද්දක් තමා අර රෙදි දාලා තියෙන බාස්කට් එක අතුරුදහන් වෙලා තියෙන එක.

    ඔය මම මේක දැකපු විදිහ :D

    api dennama dakapu widiya ekai wage yaaluwa :yes: :yes: :yes: