ඇය කාලයක් තිස්සේ වේදනාවෙන් මිරිකී ගිය ස්ත්රියකි.ඇගේ මේ වේදනාව කුමක්දැයි,කුමකින් ඇති වු එකක් දැයි කිසිවෙකු නොදනි.ඒත් අපට පෙනෙන එක කරුණක් ඇත.ඇය කිසියම් කෙනෙකු අපේක්ෂාවෙන් සිටී.ඒත් කුමකටදැයි නිශ්චිතවම කිව නොහැක.දිනක් ඇයගේ නිවස පිරිසිඳු කිරීමට පැමිණි පුද්ගලයෙකු ඇගේ නෙත ගැටෙන්නේ අහම්බෙනි.ඇය වඩාත් ඕනෑ කමකින් බලයි …. මේ ඇය ළගටම පැමිණ ඇත්තේ ඔහුම ද ?



oka direct karapu eka eka parak eke katha kara 

