EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකි මාතියා මුක්කුද උනා කාර් එකට ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයිතිකරයත් නාන්නෙ නැති එකේ මාලු කොහෙ අලුත් වතුරෙන් නාන්නද.....:lol:

    :growl: කාපිය මාව...... :growl:

    :lol::lol:
    මරියානා අඝාදයෙන් ගෙනාපු මාලු වගයක්ලු ඇතිකරන්නෙ. උන්ට ඔනි කරුවල නිසා එහෙම කරනවලු.....

    :yes::yes:

    :lol::lol: ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින් :lol: වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න :lol: මම දැකපු ටික තමා ඔය කිව්වේ

    :growl: :lol:

    සුපිරිසිදු කොළ පැහැය තියෙන්නේ :lol:

    :cool: UNP නේ.... :P

    අද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.:yes:

    :growl: උන් මගේ නෙවේ, අරයගේ...... :yes:

    ලිඳට දැම්මොත් නාකද ? මූත් හැම වෙලේම ලිඳේනේ ඉන්නේ :P

    :frown: කිව්වා කියලා හිතාගනු..... :growl:

    ridila :lol: onna api dawalta enawa :P

    :shocked: අපි දවල්ට ගෙදර නෑ..... ගමනක් යනවා..... :yes:
     

    kingdewi

    Well-known member
  • :lol::lol: ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින් :lol: වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න :lol: මම දැකපු ටික තමා ඔය කිව්වේ

    මාළු ටැංකිය සුද්දකරලා මූ පෝය දවසේ මාළුන්ට කුලප්පුව හදන්නද දන්නේ නෑ යන්නේ :lol:
    කොහොමද මාළු සෙට් පිටින් IGI ගහනකොට :lol::lol:
    ලිඳට දැම්මොත් නාකද ? මූත් හැම වෙලේම ලිඳේනේ ඉන්නේ :P

    අපෝ මාළු මැරෙයි මුගේ කුණු වලට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාළු ටැංකිය සුද්දකරලා මූ පෝය දවසේ මාළුන්ට කුලප්පුව හදන්නද දන්නේ නෑ යන්නේ :lol:
    කොහොමද මාළු සෙට් පිටින් IGI ගහනකොට :lol::lol:


    අපෝ මාළු මැරෙයි මුගේ කුණු වලට

    මාළුන්ට IGI අරහං ලු දැකල දැකලම :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද දින උපන්දිනය සමරන්නා වූ යු.දී.ර නොහොත් බස් ලබ්බා නොහොත් ලබු බඩා නොහොත් ලිං රත්නේ නොහොත් යුරාජ් මහතාට සුභ උපන්දිනයකට ආසිරි.... :):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ ගියා නූරි වත්තට ;)
    ද්‍රකියුලා වැඩකට ..

    සෙම්බුකැලේ වැවද මොකද්ද කියලා පට්ට ප්ලේස් එකක් එහෙ තියෙනවලු නේද...? මම දන්න මල්ලි කෙනෙක් ගිහිල්ලා පින්තූර දාලා තිබ්බා...
     

    kingdewi

    Well-known member
  • සෙම්බුකැලේ වැවද මොකද්ද කියලා පට්ට ප්ලේස් එකක් එහෙ තියෙනවලු නේද...? මම දන්න මල්ලි කෙනෙක් ගිහිල්ලා පින්තූර දාලා තිබ්බා...

    මොන සෙම්බුද බන් . බ්ලඩ් ඩොනේෂන් වලට ගියාම ඉතින් :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යේක තංගවේලු මාතියගේ ගේනිට දුන්නද දන්නේ :shocked:

    ගේනිගේ නමට තමා ගත්තා ! ඊට පශ්ශේ කෝල් කුරලා කිව්වා ශුදු මම උයාගෙ නමට තමා ගත්තා කියලා :shocked:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    tumblr_mghc4yYxaK1ry10fwo1_400.gif
     
    Status
    Not open for further replies.