අයිතිකරයත් නාන්නෙ නැති එකේ මාලු කොහෙ අලුත් වතුරෙන් නාන්නද.....![]()
කාපිය මාව......
මරියානා අඝාදයෙන් ගෙනාපු මාලු වගයක්ලු ඇතිකරන්නෙ. උන්ට ඔනි කරුවල නිසා එහෙම කරනවලු.....

ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින්
වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න
මම දැකපු ටික තමා ඔය කිව්වේ
සුපිරිසිදු කොළ පැහැය තියෙන්නේ![]()
UNP නේ....
අද පිනක් කරනවා, ටැන්කිය අස්කරනවා කියල කියපු ගමන් මම කියුවා පිනක් කරගන්න ඔනි නම් ඔය මාලු ටික ගඟට ගෙනිහින් දාපන් කියල.![]()
උන් මගේ නෙවේ, අරයගේ......
ලිඳට දැම්මොත් නාකද ? මූත් හැම වෙලේම ලිඳේනේ ඉන්නේ![]()
කිව්වා කියලා හිතාගනු..... 
ridilaonna api dawalta enawa
![]()
අපි දවල්ට ගෙදර නෑ..... ගමනක් යනවා..... 
ඔය මාළු ටැංකියේ ලයිට් එකක් තියෙනවා ඒක දාපු ගමන් මාළු දඩබඩ ගාල ටැංකියේ හැප්පෙනවා කුලප්පු වෙලා මොකද ඒ ලයිට් එක දාල නෑ අවූරුදු ගානකින්
වැඩි විස්තර සඳහා දෙනකිනා මහතා හමුවන්න
මම දැකපු ටික තමා ඔය කිව්වේ



ලිඳට දැම්මොත් නාකද ? මූත් හැම වෙලේම ලිඳේනේ ඉන්නේ![]()
මාළු ටැංකිය සුද්දකරලා මූ පෝය දවසේ මාළුන්ට කුලප්පුව හදන්නද දන්නේ නෑ යන්නේ
කොහොමද මාළු සෙට් පිටින් IGI ගහනකොට
අපෝ මාළු මැරෙයි මුගේ කුණු වලට

විකි මාතියා මුක්කුද උනා කාර් එකට ?![]()

මාළුන්ට IGI අරහං ලු දැකල දැකලම![]()




ඊයේ ගියා නූරි වත්තට
ද්රකියුලා වැඩකට ..
සෙම්බුකැලේ වැවද මොකද්ද කියලා පට්ට ප්ලේස් එකක් එහෙ තියෙනවලු නේද...? මම දන්න මල්ලි කෙනෙක් ගිහිල්ලා පින්තූර දාලා තිබ්බා...

යේක තංගවේලු මාතියගේ ගේනිට දුන්නද දන්නේ![]()


aah tharindha ayiyaa kattiya naha wage ada neda?![]()
එකෙක් වත් නෑනේ !