අද ඉරිදා /පොයමුන් ටිකව කූඩු කරලා වගේඑකෙක් වත් නෑනේ !
මුන් රෙදි හොදනවා ඇති දර පලනවා ඇති ගැනුන්ගෙ උකුනො අරන් දානවා ඇති රිලා පැටව් වගෙ

හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කියඑත් දවසෙම ගෙදර බත් බැලයා වගෙ වැඩ කරලා

අද ඉරිදා /පොයමුන් ටිකව කූඩු කරලා වගේඑකෙක් වත් නෑනේ !

හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කිය

අද ඉරිදා /පොය
මුන් රෙදි හොදනවා ඇති දර පලනවා ඇති ගැනුන්ගෙ උකුනො අරන් දානවා ඇති රිලා පැටව් වගෙ
හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කිය
එත් දවසෙම ගෙදර බත් බැලයා වගෙ වැඩ කරලා![]()

හහහහා..ෆට්ට කතාව බන්
මගේ බද රිදෙනවා යකෝ හිනා වෙලා ! 
යේක ගෙදර තමා.....වෙහෙන තියෙන එක වහක් තාමා අෆ්ෆා.....යේවා දුවනවා පෙට්රෝල් යෙතුව යප්පා යොදා....ගෑනුන්ට තමා යප්පා දුවනාවා...දුවනවා....අරගෙන යති යෙකැයි....1050ක් යුවලාවිකි මාතියා මුක්කුද උනා කාර් එකට ?![]()
යේක තංගවේලු මාතියගේ ගේනිට දුන්නද දන්නේ![]()

අනේ මගේ ඛටගේනිගේ නමට තමා ගත්තා ! ඊට පශ්ශේ කෝල් කුරලා කිව්වා ශුදු මම උයාගෙ නමට තමා ගත්තා කියලා![]()
ලීඩරයා උගේ මාර්ච් එක අප් කරන්න ගේමක් දෙනවා වගේපල යන්න කෙප්ප නොකියා
http://ikman.lk/en/nissan-march-k11-1998-for-sale-kandy
ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....ගේනිගේ නමට තමා ගත්තා ! ඊට පශ්ශේ කෝල් කුරලා කිව්වා ශුදු මම උයාගෙ නමට තමා ගත්තා කියලා![]()

උඹේ අත්දෑකිම් වගේ.....අද ඉරිදා /පොය
මුන් රෙදි හොදනවා ඇති දර පලනවා ඇති ගැනුන්ගෙ උකුනො අරන් දානවා ඇති රිලා පැටව් වගෙ
හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කිය
එත් දවසෙම ගෙදර බත් බැලයා වගෙ වැඩ කරලා![]()

ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....
මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....
අන්න මොලේ තියෙන මිනිස්සු....![]()
හිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන්
මූ නම් ක්රිරිමිනල් පොරක් ! 
ඔව් ඔව් දන්නවාහිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන්
මූ නම් ක්රිරිමිනල් පොරක් !
![]()

අනිවා බන් ඔය සන්ජි, ලබ්බ, කවියල නෙට් එකේ ගහන ක්රිමිනල් කේස් මොනවද විකිය හැන්ඩ්ල් කරන එවත් එක්ක.....
අනේ ඉතින් අර මනුස්සය හිතගෙන ඇති මගේ නමට කාර් එකක් තියෙනවා කියල......![]()
මූ ඩිවෝස් පේපර්ස් වලටත් ඔහොම කලින්ම අත්සන් අරන් ද දන්නේ නෑ 
හවසට කොහුවල පාටියට යනවද....![]()
අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද !
මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම 
ගත්ත ගමන් කෝල් එකක් දාලා කිව්වේ ශුදු මම උයාගෙ නමටයි කාර් එක ගත්තේ කියලමූ ඩිවෝස් පේපර්ස් වලටත් ඔහොම කලින්ම අත්සන් අරන් ද දන්නේ නෑ
![]()

හුටා පොයඩවසෙ කඩත් වහල නේදමොන පාර්ටිද ? තොට ඔල්මොරොන්දන් ද ?අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද !
මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම
![]()

හුටා පොයඩවසෙ කඩත් වහල නේද
බියගම කොහුවල තැපලුනා බන්......![]()

හොඳ පැටලිල්ල 
කොහුවල නෙමේ..බියගම වෙන්න ඕනේ...හවසට කොහුවල පාටියට යනවද....![]()

කෝ ෆෝන් එකටවත් answer කරන්නේ නෑ..wish කරන්න කතා කලේ..පොර හිතන්න ඇති ලැප් එක ගැන අහන්න කතා කරනවා කියලා....
කොහොමත් ඒක හෙට දෙනවා කිව්වා...

අද නොවේ හෙට.....කොහුවල නෙමේ..බියගම වෙන්න ඕනේ...කෝ ෆෝන් එකටවත් answer කරන්නේ නෑ..wish කරන්න කතා කලේ..පොර හිතන්න ඇති ලැප් එක ගැන අහන්න කතා කරනවා කියලා....
කොහොමත් ඒක හෙට දෙනවා කිව්වා...
![]()

විකි මාත්තියා අද අමුවෙන් වගේ ඉන්නවා !!![]()

වරෙන්කො නුවර පැත්තට , පවුලත් එක්කම , කන්දක් උඩ ගෙයක් හදාගෙන.....ෂොට් එකක් දාල ඉම්මු බන් ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....
මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....
අන්න මොලේ තියෙන මිනිස්සු....![]()

මිට වැඩිය හොදා ඕක පත්තරේ දැම්මානම් දේශය හැටියට ජිවත් වෙන්න ඕනා හරිය,,,,,ඔව් ඔව් දන්නවාහිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන්
මූ නම් ක්රිරිමිනල් පොරක් !
![]()
මෙහ්හ්.....ඉක්මනට ට්රාන්ස්ෆර් එක ගෙන්න ගන්න ක්රමයක් නැතෙයි....
අනිවා බන් ඔය සන්ජි, ලබ්බ, කවියල නෙට් එකේ ගහන ක්රිමිනල් කේස් මොනවද විකිය හැන්ඩ්ල් කරන එවත් එක්ක.....
අනේ ඉතින් අර මනුස්සය හිතගෙන ඇති මගේ නමට කාර් එකක් තියෙනවා කියල......![]()
ගත්ත ගමන් කෝල් එකක් දාලා කිව්වේ ශුදු මම උයාගෙ නමටයි කාර් එක ගත්තේ කියලමූ ඩිවෝස් පේපර්ස් වලටත් ඔහොම කලින්ම අත්සන් අරන් ද දන්නේ නෑ
![]()

ඇයි අපායේ යයි කියලා බයයිද ?මොන පාර්ටිද ? තොට ඔල්මොරොන්දන් ද ?අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද !
මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම
![]()