EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
මුන් ටිකව කූඩු කරලා වගේ :dull: එකෙක් වත් නෑනේ !
අද ඉරිදා /පොය
මුන් රෙදි හොදනවා ඇති දර පලනවා ඇති ගැනුන්ගෙ උකුනො අරන් දානවා ඇති රිලා පැටව් වගෙ
:lol::lol::lol: හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කිය
එත් දවසෙම ගෙදර බත් බැලයා වගෙ වැඩ කරලා :lol::lol::lol::lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කිහිප තැනකින් ජබුක් හඬවල් ! :lol::lol: හහහහා..ෆට්ට කතාව බන් :rofl: මගේ බද රිදෙනවා යකෝ හිනා වෙලා ! :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකි මාතියා මුක්කුද උනා කාර් එකට ? :P
    යේක ගෙදර තමා.....වෙහෙන තියෙන එක වහක් තාමා අෆ්ෆා.....යේවා දුවනවා පෙට්රෝල් යෙතුව යප්පා යොදා....ගෑනුන්ට තමා යප්පා දුවනාවා...දුවනවා....අරගෙන යති යෙකැයි....1050ක් යුවලා
    යේක තංගවේලු මාතියගේ ගේනිට දුන්නද දන්නේ :shocked:
    :growl::growl:

    ගේනිගේ නමට තමා ගත්තා ! ඊට පශ්ශේ කෝල් කුරලා කිව්වා ශුදු මම උයාගෙ නමට තමා ගත්තා කියලා :shocked:
    අනේ මගේ ඛට

    ලීඩරයා උගේ මාර්ච් එක අප් කරන්න ගේමක් දෙනවා වගේ :lol::growl::growl::growl::growl::growl::growl: පල යන්න කෙප්ප නොකියා

    http://ikman.lk/en/nissan-march-k11-1998-for-sale-kandy

    tumblr_mghc4yYxaK1ry10fwo1_400.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකි මාත්තියා අද අමුවෙන් වගේ ඉන්නවා !! :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගේනිගේ නමට තමා ගත්තා ! ඊට පශ්ශේ කෝල් කුරලා කිව්වා ශුදු මම උයාගෙ නමට තමා ගත්තා කියලා :shocked:
    ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....:lol::lol:
    මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....:baffled::baffled:
    අන්න මොලේ තියෙන මිනිස්සු....:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ඉරිදා /පොය
    මුන් රෙදි හොදනවා ඇති දර පලනවා ඇති ගැනුන්ගෙ උකුනො අරන් දානවා ඇති රිලා පැටව් වගෙ
    :lol::lol::lol: හවසට එයි අඩියක් ගැහුවා/ ෆන් එකක් ගත්තා /පිං අතෙ වැඩ කරා /කිය කිය
    එත් දවසෙම ගෙදර බත් බැලයා වගෙ වැඩ කරලා :lol::lol::lol::lol:
    උඹේ අත්දෑකිම් වගේ.....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....:lol::lol:
    මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....:baffled::baffled:
    අන්න මොලේ තියෙන මිනිස්සු....:P:P

    ඔව් ඔව් දන්නවා :rofl: හිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන් :lol: මූ නම් ක්‍රිරිමිනල් පොරක් ! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් දන්නවා :rofl: හිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන් :lol: මූ නම් ක්‍රිරිමිනල් පොරක් ! :lol:
    :yes::yes::P:P:lol:
    අනිවා බන් ඔය සන්ජි, ලබ්බ, කවියල නෙට් එකේ ගහන ක්‍රිමිනල් කේස් මොනවද විකිය හැන්ඩ්ල් කරන එවත් එක්ක.....:lol:
    අනේ ඉතින් අර මනුස්සය හිතගෙන ඇති මගේ නමට කාර් එකක් තියෙනවා කියල......:(
     
    ගත්ත ගමන් කෝල් එකක් දාලා කිව්වේ ශුදු මම උයාගෙ නමටයි කාර් එක ගත්තේ කියල :lol: මූ ඩිවෝස් පේපර්ස් වලටත් ඔහොම කලින්ම අත්සන් අරන් ද දන්නේ නෑ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවසට කොහුවල පාටියට යනවද....:rolleyes::rolleyes:

    මොන පාර්ටිද ? තොට ඔල්මොරොන්දන් ද ? :frown: අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද ! :dull: මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම :dull:
     
    :yes::yes::P:P

    හුටා පොයඩවසෙ කඩත් වහල නේද :sorry::sorry:
    බියගම කොහුවල තැපලුනා බන්......:baffled::baffled:
     
    ඔව් බන් රෙද්ද මට එපා වෙලා ඉන්නේ :sorry:

    :frown: හොඳ පැටලිල්ල :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හවසට කොහුවල පාටියට යනවද....:rolleyes::rolleyes:
    කොහුවල නෙමේ..බියගම වෙන්න ඕනේ...:yes::yes: කෝ ෆෝන් එකටවත් answer කරන්නේ නෑ..wish කරන්න කතා කලේ..පොර හිතන්න ඇති ලැප් එක ගැන අහන්න කතා කරනවා කියලා....:lol::lol: කොහොමත් ඒක හෙට දෙනවා කිව්වා...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහුවල නෙමේ..බියගම වෙන්න ඕනේ...:yes::yes: කෝ ෆෝන් එකටවත් answer කරන්නේ නෑ..wish කරන්න කතා කලේ..පොර හිතන්න ඇති ලැප් එක ගැන අහන්න කතා කරනවා කියලා....:lol::lol: කොහොමත් ඒක හෙට දෙනවා කිව්වා...:yes::yes:
    අද නොවේ හෙට.....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරිය තුළ බස් ලබ්බා, බස් රත්නේ, ලිං රත්නේ, ලොල් රත්නේ, කණු රත්නේ, ලබු බඩා, ලබු කොනා, පීචං සිංහයා, අයිජීඅයි කාක්කා, ත්‍රෙඩ් කන්නා, ත්‍රෙඩ් ඛාන්, වමාරා කන්නා, කාල් හින්නා, කැස් බරියා, බියගම අනාථයා ආදී ගෞරවනාමෝපලක්ෂිත, යුරාජ් දීමන්ත රත්නසිරි මැතිදුන් හට ඉක්මනින් නිවුන් දරුවන් සෙට් වෙන ශ්‍රී සුබ ජන්ම දිනයක් ම වේවායි ප්‍රාර්ථනා කරනු ලබන්නේ කිඹුල් විලා හි සියළු ම ජනතාව.......................
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකි මාත්තියා අද අමුවෙන් වගේ ඉන්නවා !! :P
    :nerd::nerd::nerd:වරෙන්කො නුවර පැත්තට , පවුලත් එක්කම , කන්දක් උඩ ගෙයක් හදාගෙන.....ෂොට් එකක් දාල ඉම්මු බන්
    ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....:lol::lol:
    මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....:baffled::baffled:
    අන්න මොලේ තියෙන මිනිස්සු....:P:P
    :growl::growl::growl: මිට වැඩිය හොදා ඕක පත්තරේ දැම්මානම්
    ඔව් ඔව් දන්නවා :rofl: හිහි මූ නම් ගල් අන්ඩ පාලයෙක් බන් :lol: මූ නම් ක්‍රිරිමිනල් පොරක් ! :lol:
    දේශය හැටියට ජිවත් වෙන්න ඕනා හරිය,,,,,

    :yes::yes::P:P:lol:
    අනිවා බන් ඔය සන්ජි, ලබ්බ, කවියල නෙට් එකේ ගහන ක්‍රිමිනල් කේස් මොනවද විකිය හැන්ඩ්ල් කරන එවත් එක්ක.....:lol:
    අනේ ඉතින් අර මනුස්සය හිතගෙන ඇති මගේ නමට කාර් එකක් තියෙනවා කියල......:(
    මෙහ්හ්.....ඉක්මනට ට්‍රාන්ස්ෆර් එක ගෙන්න ගන්න ක්‍රමයක් නැතෙයි....

    ගත්ත ගමන් කෝල් එකක් දාලා කිව්වේ ශුදු මම උයාගෙ නමටයි කාර් එක ගත්තේ කියල :lol: මූ ඩිවෝස් පේපර්ස් වලටත් ඔහොම කලින්ම අත්සන් අරන් ද දන්නේ නෑ :rofl:
    :growl::growl::growl:
    මොන පාර්ටිද ? තොට ඔල්මොරොන්දන් ද ? :frown: අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද ! :dull: මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම :dull:
    ඇයි අපායේ යයි කියලා බයයිද ?:frown:
     
    Status
    Not open for further replies.