EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd::nerd::nerd:වරෙන්කො නුවර පැත්තට , පවුලත් එක්කම , කන්දක් උඩ ගෙයක් හදාගෙන.....ෂොට් එකක් දාල ඉම්මු බන්

    :growl::growl::growl: මිට වැඩිය හොදා ඕක පත්තරේ දැම්මානම්

    දේශය හැටියට ජිවත් වෙන්න ඕනා හරිය,,,,,

    මෙහ්හ්.....ඉක්මනට ට්‍රාන්ස්ෆර් එක ගෙන්න ගන්න ක්‍රමයක් නැතෙයි....

    :growl::growl::growl:

    ඇයි අපායේ යයි කියලා බයයිද ?:frown:

    වේදනාවේ උපරිම සලකුණු :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරිය තුළ බස් ලබ්බා, බස් රත්නේ, ලිං රත්නේ, ලොල් රත්නේ, කණු රත්නේ, ලබු බඩා, ලබු කොනා, පීචං සිංහයා, අයිජීඅයි කාක්කා, ත්‍රෙඩ් කන්නා, ත්‍රෙඩ් ඛාන්, වමාරා කන්නා, කාල් හින්නා, කැස් බරියා, බියගම අනාථයා ආදී ගෞරවනාමෝපලක්ෂිත, යුරාජ් දීමන්ත රත්නසිරි මැතිදුන් හට ඉක්මනින් නිවුන් දරුවන් සෙට් වෙන ශ්‍රී සුබ ජන්ම දිනයක් ම වේවායි ප්‍රාර්ථනා කරනු ලබන්නේ කිඹුල් විලා හි සියළු ම ජනතාව.......................

    :lol::lol: පානදුරෙන් ජබුක් වගේ !
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩේ අද බස් ලබ්බගෙ උපන්දිනේ ... හෙට ජනාධිපති තුමාගෙ උපන්දිනේ ... සුභ උපන්දියනයක් වේවා :D :cool:

    PS: දෙන්නගෙම වැඩි වෙනසක් නෑ බලන් ගියාම :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ අද බස් ලබ්බගෙ උපන්දිනේ ... හෙට ජනාධිපති තුමාගෙ උපන්දිනේ ... සුභ උපන්දියනයක් වේවා :D :cool:

    PS: දෙන්නගෙම වැඩි වෙනසක් නෑ බලන් ගියාම :frown:
    :yes::yes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ අද බස් ලබ්බගෙ උපන්දිනේ ... හෙට ජනාධිපති තුමාගෙ උපන්දිනේ ... සුභ උපන්දියනයක් වේවා :D :cool:

    PS: දෙන්නගෙම වැඩි වෙනසක් නෑ බලන් ගියාම :frown:

    :lol: බලපන් දවසක වෙනසින් මුන් දෙන්නා පක්ෂ දෙකකට වෙන් උන හැටි :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බ පානදුරේ ගිහින්ද....:oo:

    උදේ යනවා කිව්වා .. මූ අපි එයි කියල කෙබ්බයක්වත් අද බෑවද දන්නේ නෑ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින උපන්දිනය සමරන්නා වූ යු.දී.ර නොහොත් බස් ලබ්බා නොහොත් ලබු බඩා නොහොත් ලිං රත්නේ නොහොත් යුරාජ් මහතාට සුභ උපන්දිනයකට ආසිරි.... :):)

    :frown::growl: කාපිය මාව.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට විකිය කරල තියෙන එක දන්නවද.....:lol::lol:
    මූ කාර් එක වයිෆ් ගෙ නමට ට්‍රාන්ස්ෆර් කරගන්න කියල එයට කියල ඩොකියුමන්ට් සයින් කරගෙන. MT6 දෙකක්ම සයින් කරවගෙන. එකක් කාර් එක ගන්නකොට විකුනපු පොර බාගෙට පුරවල දිපු එක අනික MT6 අලුත් එකක්. විකුනුම්කරු අත්සන්කරන තෑන්වල අත්සන් කරවගෙන, කියවනවා කියලද. ඔහෙ උඩ බලාගෙන අත්සන් කරල....:baffled::baffled:
    අන්න මොලේ තියෙන මිනිස්සු....:P:P

    :shocked: සිරාද බං.....?? මම වයිෆ්ටත් පෙන්නුවා....... :lol: විකියා තමා යකෝ දවසකට හරි විකියා...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: බලපන් දවසක වෙනසින් මුන් දෙන්නා පක්ෂ දෙකකට වෙන් උන හැටි :lol::rofl:
    ඒ වුනාට වැඩ එකවගේ....:eek:

    උදේ යනවා කිව්වා .. මූ අපි එයි කියල කෙබ්බයක්වත් අද බෑවද දන්නේ නෑ :sorry:
    උඹල එයි කියල බයට බොරු කියන්න ඇති...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බ පානදුරේ ගිහින්ද....:oo:

    :yes: දැන් ආවේ...... එනකොට නම් කොහුවල පැත්තෙන් ආවේ...... :yes:

    :lol: බලපන් දවසක වෙනසින් මුන් දෙන්නා පක්ෂ දෙකකට වෙන් උන හැටි :lol::rofl:

    :growl:

    මොන පාර්ටිද ? තොට ඔල්මොරොන්දන් ද ? :frown: අද දවල්ට උයලත් නෑ බන් රෙද්ද ! :dull: මට එපා වෙලා ඉන්නේ .. අම්මප පෝය නෙමෙයි නම් කරන දේ දනී මම :dull:

    :frown: ඈහ්.... කෙග් කිඹුලගේ ඉවුම් පිහුම් පාඨමාලාව වැඩ කරලා නැද්ද බං.....?? මට නම් දැන් රසට කෑම ටික හම්බ වෙනවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ යනවා කිව්වා .. මූ අපි එයි කියල කෙබ්බයක්වත් අද බෑවද දන්නේ නෑ :sorry:

    :shocked: දැන් ආවේ බං.... යනකොට කොට්ටාවෙන් දාලා, පිලියන්දල පාරෙන්, බණ්ඩාරගමෙන්, හිරණෙන් දාලා පානදුරේ ගියා.... එනකොට දෙහිවලින් දාලා නුගේගොඩ හරහා ආවා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඈහ්.... කෙග් කිඹුලගේ ඉවුම් පිහුම් පාඨමාලාව වැඩ කරලා නැද්ද බං.....?? මට නම් දැන් රසට කෑම ටික හම්බ වෙනවා...... :yes:

    රෙද්ද ඌ ඉගැන්නුවත් හරි අපේ මනුස්සයා උයන එකත් නවත්තල යකෝ :growl: තෝ මගුලක් කියනවා :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: දැන් ආවේ බං.... යනකොට කොට්ටාවෙන් දාලා, පිලියන්දල පාරෙන්, බණ්ඩාරගමෙන්, හිරණෙන් දාලා පානදුරේ ගියා.... එනකොට දෙහිවලින් දාලා නුගේගොඩ හරහා ආවා...... :yes:

    නිකන්වත් එන්න එපා තෝ මේ පැත්තේ ! :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: සිරාද බං.....?? මම වයිෆ්ටත් පෙන්නුවා....... :lol: විකියා තමා යකෝ දවසකට හරි විකියා...... :lol:
    නෙදකින් මෝඩයා, ඔවගෙ ඒවා වයිෆ්ට පෙන්නනවද යකෝ. දැන් ඉතින් උඹට ජිවිතෙට ඔහොම එකක් සුරෙකට කියල අත්සන්කරගන්න වෙන්නෙනෑ. මොකක් හරි දුන්න දවසට දහපරක් කියවයි අත්සන් කරන්න කලින්......:baffled::baffled:
    යකෝ විකියව ආදර්ශයට අරගෙන පොඩ්ඩක් හැදියන්.....:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් මෝඩයා, ඔවගෙ ඒවා වයිෆ්ට පෙන්නනවද යකෝ. දැන් ඉතින් උඹට ජිවිතෙට ඔහොම එකක් සුරෙකට කියල අත්සන්කරගන්න වෙන්නෙනෑ. මොකක් හරි දුන්න දවසට දහපරක් කියවයි අත්සන් කරන්න කලින්......:baffled::baffled:
    යකෝ විකියව ආදර්ශයට අරගෙන පොඩ්ඩක් හැදියන්.....:P:P

    උඹ මගුලක් කියනවා ... මූට යවන SMS එකක්වත් ලබ්බිට හොරෙන් යවන්න බෑ :frown: GGB හොට්ටෙක් බන් මූ !! මූ මුගේ සියලු දේ ලබ්බිට ලියල දීල වැඳගෙන ඉන්න එකෙක් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහුවල නෙමේ..බියගම වෙන්න ඕනේ...:yes::yes: කෝ ෆෝන් එකටවත් answer කරන්නේ නෑ..wish කරන්න කතා කලේ..පොර හිතන්න ඇති ලැප් එක ගැන අහන්න කතා කරනවා කියලා....:lol::lol: කොහොමත් ඒක හෙට දෙනවා කිව්වා...:yes::yes:

    :shocked: උඹ කෝල් කරාද....?? මම දැක්කේ නෑ නේ....... :no: :sorry:

    ලැප් එකක්.....?? මට මතක නෑ නේ.....?? :lol:
     
    Status
    Not open for further replies.