එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela Harinduu...... heta Uraj aiyavat service ekata set karala mama ICBT yanna ona. Tuesday, wendsday full bussy. thursday nam innava bt,,,,,,,,,

    machan api Friday dagamuda...? mata friday dawal avaki.

    එලස්...
    සිකුරාදම එමූ....
    මටත් ලේසියි.:yes::yes:

    සිකුරාද මට වෙලාවක් කියන්නෝ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool:good morning machanzlaa :cool:

    :shocked::lol: happy birthday uraj maamii :shocked::lol:

    531548.gif

    :shocked: best wishes from Hero Honda EFI :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Good Morning!:cool:

    හීරෝ කුකුල කොහෙද බොල මකබෑවිලා හිටියේ....
    :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah eeye enna beri una macho podi gamank giya.GN eka saneependa ?:lol:

    හීරෝ + හොන්ඩ එක ඇඩ්මිට් කලාද ලෙඩ වෙලා....:lol:

    අපි නම් වැස්සේ මඩ වලවල් පිරිච්ච පාරවල් වලත් ගිහින් ආවේ. එලකිරි වගේ තියනව.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩ එක ඇඩ්මිට් කලාද ලෙඩ වෙලා....:lol:
    අපි නම් වැස්සේ මඩ වලවල් පිරිච්ච පාරවල් වලත් ගිහින් ආවේ. එලකිරි වගේ තියනව.:cool:
    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    rtf6vl.jpg

    vno2og.jpg

    මෙන්න වංගුව....

    35iobk1.jpg

    99e6w3.jpg

    ඈදිලා ගියපු පාර...... :dull:

    2rp927m.jpg

    14aa5uu.jpg

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ යුරාජ් අයියේ මොකද වුනේ?:shocked:

    ඔය අර ගේ ගාව තියන වංගු දෙකෙන් එකක් නේද?

    මොකක් වෙලාද ඔහොම එක පාරට පෙරලුනේ....:sorry:

    අප්පා...:sorry:

    ඔයාට අමාරුවක් නෑ නේද? වංගුව ගන්නකොටම තේරෙන්නේ නැතුව ඇල වුනාද?

    ඉක්මනට හොඳ වෙන්න.

    බයික් එකටත් ලොකු ඩැමේජ් එකක් නෑනේ.:confused:

    අනේ මංදා වංගුව පුලුවන් තරම් වමෙන් යන්න ට්‍රයි කලාද?

    මං දන්න එකෙකුත් ඔහොම මොකක් වුනාද කියල හිතාගන්න බැරුව ඇදගෙන වැටුන ඩිස්කවර් එකකින් වංගුවක් අරන් ටිකක් හිමින්.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගේ ලග නෙවේ පොඩි එකෝ...... සර්විස් එකට යන ගමන්.... වංගුව නම් ඈතින් ගත්තේ..... පාර පොඩි නිසා..... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :( මෙන්න වංගුව.... ඈදිලා ගියපු පාර...... :dull:
    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:
    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P
    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(
    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....
    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(

    appata siri :shocked: get well soon bro.man hithanneth ara wali wage thibba hinda wenna one lissala yanna aththe.wali godedima wage break thada unanam lissanawa thama specially bajaj bikes :( bike ekata loku damage ekak netnam awulak ne :cool: kakul atha paya seeruna eewanam habai danawa tika welawak yanakan :sorry::sorry: ookata hodama behetha machooooo

    *

    *

    *

    *

    *

    *

    *

    *

    *

    :shocked::yes: Hero Honda bike ekak ganeema :shocked::yes:

    luftballons-0013.gif

    • lissanne !
    • brake lock wenne !
    • swing arm kedenne !
    • front fork kedenne !
    • gewena keeli walatath warranty deema !
    :cool: ithin thawa monawada safety gana katha :cool:
    :love: dan awurudu 5ka asama sama waga keemakuth denawa :love:

    TRoll-face.png

    අනේ ලබු හීරෝ හොන්ඩ.:growl:
    ඕකෙන් වංගුවක් දෙකක් ගත්තම මාසයක් විතර ඇඳේ ඉන්න පුලුවන්.
    අඩු ගානේ බ්‍රේක් වත් නෑ...:angry:

    හීරෝ කාරයන්ට දුටු තැන පහර දෙන්න කියල නීතියක් ගේන්න ඕනේ.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ලබු හීරෝ හොන්ඩ.:growl:
    ඕකෙන් වංගුවක් දෙකක් ගත්තම මාසයක් විතර ඇඳේ ඉන්න පුලුවන්.
    අඩු ගානේ බ්‍රේක් වත් නෑ...:angry:
    හීරෝ කාරයන්ට දුටු තැන පහර දෙන්න කියල නීතියක් ගේන්න ඕනේ.:yes::yes:

    man hero honda padina hinda neme bun kiyanne.man danna bulty gahapu un okkoma wage bajaj discover or pulsar :(
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    GM කට්ටියටම.. උදේ පාන්දරම පොඩි උදව්වක් ඉල්ලගෙන මේ පැත්තේ ආවෙ... :(

    මගේ පල්සර් එක සර්වි එකට දැම්ම වෙලාවෙ.. සර්වි එකෙන් හෙඩ් ලයි එක පොඩ්ඩක් විතර එජස් කරල.. :dull: ඒත් මට ඒ ගාන් හරි යන්නෙ නැ :no: මට හෙඩ් ලයිට් එක එජස් කරගන්න එජස් කරන ඇණේ තියන තැන දන්නවද කට්ටිය.. :P දන්නවනම් කවුරු හරි පිංවතෙක් image එකක් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ? :sorry: ලොකු උදව්වක්... :)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    rtf6vl.jpg

    vno2og.jpg

    මෙන්න වංගුව....

    35iobk1.jpg

    99e6w3.jpg

    ඈදිලා ගියපු පාර...... :dull:

    2rp927m.jpg

    14aa5uu.jpg

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(

    :shocked: අෆ්ෆා.. මොකද උනේ මචං :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    man hero honda padina hinda neme bun kiyanne.man danna bulty gahapu un okkoma wage bajaj discover or pulsar :(

    ඒක නම් ඇත්ත තමා බන්. යුරාජ් ලොක්කටත් මං කිව්ව පල්සරේ වගේම ගොඩක් ඉන්දියන් බයික් වල බැලන්ස් එක ඒතරම් සාර්ථක නෑ. පල්සරේ වුනත් බයික් එක උඩ යන ගතියක් ඇඟට තේරෙන්නෙ.
    බයික් එකේ බර තියෙන්නේ උඩ.
    ඉතින් ගුරුත්ව කේන්ද්‍රයත් උඩ තියෙන්නේ.
    ජපන් ඒවගෙ තියන නියම බැලන්ස් එක නෑ.:no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    මෙන්න වංගුව....

    ඈදිලා ගියපු පාර...... :dull:

    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(

    Mokada bun me eka paratama ubata une, Bike eke aul nam hadaganna puluwan, vedi amaruwak nehe neda? Siruna ewa tamai danna ganne, machan ikmanata behethak ganin demma gihin.:confused::confused:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    man hero honda padina hinda neme bun kiyanne.man danna bulty gahapu un okkoma wage bajaj discover or pulsar :(

    Ane palayan yanna, uba me magulak kiyanawa, Giya Saturday mama gdara yanakata Payagala railway gate eka pahu venawath ekkama Glamor ekak hepila tibba leli gihin pare vena vahana mukuth ne. brake gahapu para lissala kiyala tamai pare un kiuve. :growl::growl:

    Uba kiyanne lankave bike accident venne bajaj velin vitarai vagene:no:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    GM කට්ටියටම.. උදේ පාන්දරම පොඩි උදව්වක් ඉල්ලගෙන මේ පැත්තේ ආවෙ... :(

    මගේ පල්සර් එක සර්වි එකට දැම්ම වෙලාවෙ.. සර්වි එකෙන් හෙඩ් ලයි එක පොඩ්ඩක් විතර එජස් කරල.. :dull: ඒත් මට ඒ ගාන් හරි යන්නෙ නැ :no: මට හෙඩ් ලයිට් එක එජස් කරගන්න එජස් කරන ඇණේ තියන තැන දන්නවද කට්ටිය.. :P දන්නවනම් කවුරු හරි පිංවතෙක් image එකක් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ? :sorry: ලොකු උදව්වක්... :)

    හරි මචන්ල.. වැඩේ ගොඩ.. ;) කට්ටියටම දැන ගන්න images දෙකක් upload කරන්නම්.. :)

    21901d1266848547-bajaj-pulsar-180-all-versions-dsc00023.jpg

    21902d1266848760-bajaj-pulsar-180-all-versions-dsc00022.jpg

    Status
    Not open for further replies.