මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන
කට තිබ්බ පලියට බොරු කියන්න එපා හොට්ටෝ ! කැනඩාවේ කොහෙද බොල රුපියල් 200/- වෙන්නේ කිලෝ හතරහමාරක්?
ඌ එහෙනම් කැනඩා යනවා කියල ඉන්දියාවේ යන්න ඇති ! 

අනේ හුකේ ! ඌ elakiri එන්නේ නෑ හොට්ටෝ මේක බලන්න ! අනික කිරියේ යන දේවල් දැක්ක නම් අරලිය ගහ මන්දීරේ තියෙන ලිඳට පැනල ගොඩක් කල් ! 



කකුල හීරිලලු !! අනේ මන්ද මට නම් ඔය මෝටර් බයිසිකල් පෙන්නන්න බැරි ඕකනේ බන් !
අද බයික් කාරයොන්ට අපලයි වගේ .. අපි වැඩ කර කර ඉන්නකොට බයික් එකක් ආවා හැරව්ව ඌ බිම බයික් එක ඉස්සරහට ගියා !
වාහන වලම යන්න බැරි එකේ රෝද දෙකෙන් යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් බන් !
ඔය බයික් ලබ්බ පැත්තකට දාහන් !