EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
    යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
    ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
    අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන

    කට තිබ්බ පලියට බොරු කියන්න එපා හොට්ටෝ ! කැනඩාවේ කොහෙද බොල රුපියල් 200/- වෙන්නේ කිලෝ හතරහමාරක්? :growl:ඌ එහෙනම් කැනඩා යනවා කියල ඉන්දියාවේ යන්න ඇති ! :growl::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දින උපන් දිනය සමරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ උපන් දිනයක් වේවා!

    හිතවත් මහින්ද,
    මේ ලිපිය ඔබට ලියන්නේ ඔබට වරක් හෝ කතිරය ගසා ඇති ඔබේ ඡන්ද දායකයෙකු විසිනි. ඔබ මේ රටේ ජනාධිපති පදවියට පත් කරන ලද්දේ ඔබ මේ රට මේ පවතින දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ගෙනීවි යන බලාපොරොත්තුවෙනි. අපට ඇත්තේ එවැනි බලාපොරොත්තු කඩවීමේ ඉතා දුක්ඛිත අතීතයකි. 1994 දී මා එජාපයේ දුර්දාන්ත පාලනය පෙරලා මේ රට යහපත් තත්ත්වයකට ගෙනෙන බලාපොරොත්තුවෙන් මගේ කුළුදුල් ඡන්දය චන්ද්‍රිකා වෙනුවෙන් භාවිතා කළෙමි. නමුත් පසුව ඇය කර කී දේවල් වල හැටියට මට හිතුනේ මම ඒ ඡන්දය දුන් මගේ අත සුනඛයෙකු ගේ අධෝ මුඛයේ ගැසුවා නම් හොද බවය. මේ උදක් ම ලියන්නේ දැන් පවතින තත්ත්වය ද, මට ඔබ වෙත ඡන්දය දුන් අත එසේ කළ යුතු යැයි යටි හිතට මෝදු වෙමින් එන බව ලියා දැන්වීමටයි. එසේ සිතට දැනීමට හෙුතු ගනනාවත් ඔබේ පාලනය විසින් ඇති කර තිබේ.

    1. ඔබේ පාලනයේ නාස්තිකාර වියදම් ඉතා ම අධිකය. මා මේ කියන්නේ පොදුරද මඩුලු සමුළුව ගැන නොවේ. යම් දෙයක් ඇති තතු වසන් කොට පුම්බා පෙන්වීම සදහා කෙතරම් නාස්තිකාර වියදමක් කරනවා ද යන්න මදක් සිතා බලන්න. ඒවා මගින් උඩ සිට යටට ඒවාට සම්බන්ධ අය ගසා කති. කොටින්ම කියනවා නම් අදාල කාර්යයයේ වියදමට වඩා ප්‍රමාණයක් නොමිස් ලෙස ලබා ගනිති. ඔබට ඇති චෝදනාව මොවුන්ට මෙසේ කන්නට බලා දී අහක බලා ගෙන සිටීමය. ඔබ මේ රටේ ජනාධිපතිය. ඔබට ඔබේ බලතල භාවිතා කොට මේ දේවල් නැති කළ හැකිය. ඔබ ඒවා භාවිතා කොට මෙවැනි අවක්‍රියාවන් නතර නොකිරීම දෝශ දර්ශනයට ලක්වන්නකි.
    2. ඔබේ පාලනයේ ඔබ වටා සිටින පිරිසට ලබා දී ඇති තාන්න-මාන්න, වරප්‍රසාද වලට වියදම් වන ජාතික ධනය පිළිබද ව ඔබ හැගීම් විරහිතව කටයුතු කරයි. යම් මන්ත්‍රී වරයෙකුට වැඩ කිරීමට අවශ්‍ය නම් ඇමති ධූර හෝ නියෝජ්‍ය ඇමති ධූර අවශ්‍ය ම ද? යම් ඇමතිවරයෙකු යටතේ ඔහු ගේ කාර්යයන් හට සමය දීම මගින් ඔහුට වැඩි වැඩක් කළ හැකිය. නමුත් මෙසේ රජයේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමෙන් ඔබ මහජන දෝශ දර්ශනයට කල් වෙන්නේ මොවුන් වැඩ නොකර, ඇමති තනතුරු වලින් ගසා කන නිසාය. මේ වැලැක්වීම පසෙක තබා ඔබ අපේ බස් ලබ්බාණන් සේ ද.නෑ, දැ.නෑ, ඇ.නෑ සෙයියාවෙන් සිටීම රටට කරන ද්‍රෝහී කමකි.
    3. ඔබේ පාලනයේ විදේශ සේවයේ දී සුදුස්සාට සුදුසු ගැන දී ඇත්තේ ඉතාම කලාතුරකිනි. නමුත් එසේ සුදුසු පුදුගලයා පත් කර ඇති විට දී ලැබෙන ප්‍රතිලාභය විශාල බව ඔබට මේ වන විටත් දැනගත හැකිව ඇත්තේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ අද්මිරාල් තිසර පෙරේරා වැන්නවුන් නිසාය. නමුත් මේ දේවල් දැක දැක ම ඔබ ඔබේ විදේශ සේවය ගරා වැටීමට ඉඩ දෙන්නේ ඥාතින් වන මෙලෝ රහක් නැති සැට්ටඹියන් පිරිසක් විදේශ දූත මණ්ඩල වලට විදේශ අමථ්‍යංශය මගින් පත් කිරීම නෑසූ කන්ව, නොදුටු නුවන් ව සිටීමෙනි.
    4. ඔබේ ප්‍රතිරූපය පිම්බීම සදහා ඔබ වටා සිටින සැට්ටඹියන් ගන්නා තැත අතිශය තිරශ්චීනය, නින්දා සහගත ය. එමගින් වන්නේ ඔබේ ප්‍රතිරූපය නැංවීම නොව කෙළෙසීමය. නමුත් ඔබ මේවා ගැන නොදුටුවා සේ සිටී. අඩුම තරමේ මාගේ කටවුට් රට පුරා ගැසීමෙන් වැළකී ඒ මුදලින් අනාථ දරුවන් හට කෑම වේලක් දෙන්න යයි ඔබේ සැට්ටඹියන් හට නියෝගයක් කිරීමයට පුළුවන් කම තිබිය දීත් ඔබ එසේ නොකරයි.
    5. ඔබ හොද බලු පල්ලෙක් නොවේ. මා එසේ කියන්නේ දේශපාලකයෙකු වටා බළු රැලක් සිටිය යුත් ය යන මැකියවෙල්ලි චින්තනය මා අදහන් නිසාය. නමුත් ඔබ ඒ බල්ලන්ට ඕනෑ තරම්, හැම *ත්තටම බුරන්නට දී ඔහේ බලා සිටී. උන් බුරා එමතුද නොව ඔබේ පය පාමුල වසුරුද හෙලති. ඔබේ ලොකුම වරදක් ලෙස මා දකින්නේ ඔබේ මේ බලු රැළ බැද නොදැමීමේ ඔබේ ප්‍රතිපත්තියයි.
    6. මේ රටට දැක්මක් ඔබ සහ ඔබේ හෙන්චයියන් ඔලුවෙන් සිට ගෙන කිව්වත් තවම නැත. යම් කාර්යයක් වේගවත්ව කිරීම ගැන වගේ වගක් නැත. එසේම අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරී මාෆියවෙ මේ රටේ ඇති ලොකුම මාෆියාව බවට පත්ව ඇති අවාසනාවට ඔබ කිසිදු විකල්පයක් නොගෙනේ. අකාර්යක්ෂම රාජ්‍යය නිලධාරීන් ගෙදර යවා හෝ රාජ්‍ය යාන්තුණය කාර්යක්ෂම කළ යුතුය යන පොදු ජන හැගීමට ඔබෙන් ලැබෙන්නේ අතිශය අඩු සැළකිල්ලකි.
    7. අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලනට ඇත්තේ පහත ඉල්ලීම්ය.

    • අතිශය ලොල් සහගත මාධ්‍ය සංදර්ශන නවත්වන්න.
    • ඔබේ සහ සමහර ලොන්ත කොකටුවන් ගේ ප්‍රතිරූප පිම්බීම සදහා දරන නිශ්ඵල වැය නවත්වන්න.
    • ඔබ වට බුරමින් පහරන බල්ලන් බැද දමන්න.
    • නීතිය තරාතිරම නොබලා තදින් ක්‍රියාත්මක කිරීමට එල්ලුම් ගස නැවත ගෙන එන්න.
    • මේ රටට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන්න.
    • හැම වේසාවාටම ඕනෑ ලෙසට නොව රටට හිතකර ලෙස, මිනිසුන්ට හිතකර ලෙස සහ අනාගත පරපුරට හිත පිණිස මේ රට පාලනය කරන්න.
    ඔබට සුබ උපන් දිනයක් වේවා!-සියළු කටයුත් සඵල වේවා!
    මේ වගත් මෙසේම,
    රටට සේවයෙන් බැදි ඔබේ ජනතාවගේ නියෝජනය වන,
    දත් කිඹුළා වන මම් මැ වෙමි.

    අන්න මහින්ද මාමා ඕක දැකල මලබෙට සුදු වෑන් පොජ්ජක් එව්වලු උඹව කඳන් යන්න :lol: අනේ හුකේ ! ඌ elakiri එන්නේ නෑ හොට්ටෝ මේක බලන්න ! අනික කිරියේ යන දේවල් දැක්ක නම් අරලිය ගහ මන්දීරේ තියෙන ලිඳට පැනල ගොඩක් කල් ! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    A : අලෝ ඩොක්ටර් !
    B : හ්ම්ම් ඔව්ව්ව්ව්ව් :lol:
    A : මට එපොයිමන්ට් එකක් දාගන්න ඕන හෙට
    B : හ්ම්ම්...ඕවර් ද ෆෝන් නම් එපොයිමන්ට් දෙන්නේ නෑනේ
    A : එහෙමද ..එහෙනම් මට එන්නම වෙනවද එපොයිමන්ට් එක ගන්න ? :P
    B : ඔව් ... මොකද්ද අමාරුව ? :nerd:
    A : දතේ අමාරුවක් ඩොක්ටර් !
    B : ආ දතේ අමාරුවට එපොයිමන්ට් ඕන නෑ නිකන් ගන්නවා :lol:
    A : ජංගි දාලද නිකන් ගන්නේ ? :lol:
    B : වල් පරයා ! :angry: :growl: මම හිතුව තෝ කියල :frown:
    A : හූ හූ !! උඹ ලිඳේ :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට තිබ්බ පලියට බොරු කියන්න එපා හොට්ටෝ ! කැනඩාවේ කොහෙද බොල රුපියල් 200/- වෙන්නේ කිලෝ හතරහමාරක්? :growl:ඌ එහෙනම් කැනඩා යනවා කියල ඉන්දියාවේ යන්න ඇති ! :growl::frown:
    උබට මොල්ද? උබට ඉස්කයිප් අයිඩිය පි එම කරන්නම් අපිය
    එසේත් නැත්නම් අපේ නගාගෙ අයිඩිය එවන්නම් අපිය , යු කේ වල අර්තාපල් 5 කේ.ජි සැක පවුම් එකයි :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    A : අලෝ ඩොක්ටර් !
    B : හ්ම්ම් ඔව්ව්ව්ව්ව් :lol:
    A : මට එපොයිමන්ට් එකක් දාගන්න ඕන හෙට
    B : හ්ම්ම්...ඕවර් ද ෆෝන් නම් එපොයිමන්ට් දෙන්නේ නෑනේ
    A : එහෙමද ..එහෙනම් මට එන්නම වෙනවද එපොයිමන්ට් එක ගන්න ? :P
    B : ඔව් ... මොකද්ද අමාරුව ? :nerd:
    A : දතේ අමාරුවක් ඩොක්ටර් !
    B : ආ දතේ අමාරුවට එපොයිමන්ට් ඕන නෑ නිකන් ගන්නවා :lol:
    A : ජංගි දාලද නිකන් ගන්නේ ? :lol:
    B : වල් පරයා ! :angry: :growl: මම හිතුව තෝ කියල :frown:
    A : හූ හූ !! උඹ ලිඳේ :rofl:
    :lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබට මොල්ද? උබට ඉස්කයිප් අයිඩිය පි එම කරන්නම් අපිය
    එසේත් නැත්නම් අපේ නගාගෙ අයිඩිය එවන්නම් අපිය , යු කේ වල අර්තාපල් 5 කේ.ජි සැක පවුම් එකයි :growl:
    දැන් එතකොට උඹ ලූනු ගේන්නෙ කැනඩාවෙන්, අල එන්ගලන්‍තෙන් ?
    කොල්ලා සෑහෙන්න දියුනුයිනෙ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට මොල්ද? උබට ඉස්කයිප් අයිඩිය පි එම කරන්නම් අපිය
    එසේත් නැත්නම් අපේ නගාගෙ අයිඩිය එවන්නම් අපිය , යු කේ වල අර්තාපල් 5 කේ.ජි සැක පවුම් එකයි :growl:

    අනේ ලීඩරයෝ එහෙ ලූනු රාත්තල ඩොලර් 2.5+ වෙනවා .. බලාපිය ඕනේ නම් උන්ගේ සුපර් මාර්කට් එකකට රිංගල ගණන් චෙක් කරලා ! අනික උන් කිලෝ ගණන් ගන්නෙත් නෑ රාත්තල් මිසක් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් එතකොට උඹ ලූනු ගේන්නෙ කැනඩාවෙන්, අල එන්ගලන්‍තෙන් ?
    කොල්ලා සෑහෙන්න දියුනුයිනෙ.. :P

    :lol::lol: ලීඩරයා මේ දවස් ටිකේම ලිඳේ වගේ !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: ලීඩරයා මේ දවස් ටිකේම ලිඳේ වගේ !
    :lol:
    leader leading by example :P
    බ.ල. පාර තැලුවා කියලා ආරංචියි.. ඌට බරපතලද දන්නෑ.. :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ හෙට ඇවිල්ලා මට ජාතිය අමතන්න ගනී !! කලින්ම දැම්මේ මම හෙට දවල් නෙට් එන්නේ නැති නිසා :P
    :lol: ඕකා කියයි කලින්ම දැනගත්තා කොල් කරෙ උඹ කියලා ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ ලීඩරයෝ එහෙ ලූනු රාත්තල ඩොලර් 2.5+ වෙනවා .. බලාපිය ඕනේ නම් උන්ගේ සුපර් මාර්කට් එකකට රිංගල ගණන් චෙක් කරලා ! අනික උන් කිලෝ ගණන් ගන්නෙත් නෑ රාත්තල් මිසක් :lol:
    රෙද්ද තමා , උබ බි ලුණු ගන්න ප්‍රයි මාර්ක්ද යන්නේ ඔය ගානට?

    රාත්තල කිලෝ එකට වටයල දාල තියෙන්නේ ආසන්නව , ලබ්බෝ අන්තර්ගතය විතරක් හිතපිය

    http://www.certifiedorganic.bc.ca/rcbtoa/services/prices.html#vegetables

    උන්ට පවුන් 100 පොයියෝන්ට රත්තලුත් ඇති....එත් සාමාන්‍ය කෙනෙකුට අර ගානට තියෙනවා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    leader leading by example :P
    බ.ල. පාර තැලුවා කියලා ආරංචියි.. ඌට බරපතලද දන්නෑ.. :sorry:

    මාත් දන්නේ හවස බන් :eek: කකුල හීරිලලු !! අනේ මන්ද මට නම් ඔය මෝටර් බයිසිකල් පෙන්නන්න බැරි ඕකනේ බන් ! :sorry::yes: අද බයික් කාරයොන්ට අපලයි වගේ .. අපි වැඩ කර කර ඉන්නකොට බයික් එකක් ආවා හැරව්ව ඌ බිම බයික් එක ඉස්සරහට ගියා ! :dull: වාහන වලම යන්න බැරි එකේ රෝද දෙකෙන් යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් බන් !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඕකා කියයි කලින්ම දැනගත්තා කොල් කරෙ උඹ කියලා ..

    හික් හික් !! තව එකෙක් ඔහොම කිව්වා ! :lol: ඌ කිව්වේ මාර්කට් එක බලන්න ඇඩ් එක දැම්ම කියල :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙද්ද තමා , උබ බි ලුණු ගන්න ප්‍රයි මාර්ක්ද යන්නේ ඔය ගානට?

    රාත්තල කිලෝ එකට වටයල දාල තියෙන්නේ ආසන්නව , ලබ්බෝ අන්තර්ගතය විතරක් හිතපිය

    http://www.certifiedorganic.bc.ca/rcbtoa/services/prices.html#vegetables

    උන්ට පවුන් 100 පොයියෝන්ට රත්තලුත් ඇති....එත් සාමාන්‍ය කෙනෙකුට අර ගානට තියෙනවා

    අපිට ඉතින් කැනේඩියන් නෑයෝ නෑනේ බන් අල ළූණු ගන්න :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හික් හික් !! තව එකෙක් ඔහොම කිව්වා ! :lol: ඌ කිව්වේ මාර්කට් එක බලන්න ඇඩ් එක දැම්ම කියල :rofl:
    ඔව් තොපි එක්ක එකවත් කොරන්න බැහැනේ..... නැත්නම් මටත් වෙන්නේ තොගේ එක වගේ :growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපිට ඉතින් කැනේඩියන් නෑයෝ නෑනේ බන් අල ළූණු ගන්න :(
    මටත් නැහැ යකෝ, මම කිව්වේ අපේ ආර්ථිකේ මිනිස්සුන්ට තියෙන අමාරුව, උන් ඒ ගානට ගන්නෙත් මාසෙට අඩුම ගානේ ලක්ෂ පහක් හයක් හොයලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් ලබ්බෝ උඹ බොන්ගොව අරන් පලයන් ! ගිහින් පාවිච්චි කරපන් ! මෙහෙ නිකන් තියෙන එකනේ බන් :) ඔය බයික් ලබ්බ පැත්තකට දාහන් ! :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් දන්නේ හවස බන් :eek: කකුල හීරිලලු !! අනේ මන්ද මට නම් ඔය මෝටර් බයිසිකල් පෙන්නන්න බැරි ඕකනේ බන් ! :sorry::yes: අද බයික් කාරයොන්ට අපලයි වගේ .. අපි වැඩ කර කර ඉන්නකොට බයික් එකක් ආවා හැරව්ව ඌ බිම බයික් එක ඉස්සරහට ගියා ! :dull: වාහන වලම යන්න බැරි එකේ රෝද දෙකෙන් යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් බන් !
    මූ බයික් ගැන අහකොටත් ඕක කිව්වාට ඒ වෙනකොටත් මූ ඕක අරගෙනත් ඉවරයිනෙ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් තොපි එක්ක එකවත් කොරන්න බැහැනේ..... නැත්නම් මටත් වෙන්නේ තොගේ එක වගේ :growl::growl:

    :lol::lol: රිදිලා

    මටත් නැහැ යකෝ, මම කිව්වේ අපේ ආර්ථිකේ මිනිස්සුන්ට තියෙන අමාරුව, උන් ඒ ගානට ගන්නෙත් මාසෙට අඩුම ගානේ ලක්ෂ පහක් හයක් හොයලා

    යකෝ මහින්ද මාමිට කියන්න ඕන අල ළූණු ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තලා විකියට කියල කැනඩාවෙන් ගෙන්නන්න කියල :P
     
    Status
    Not open for further replies.