EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස්සා දාන අහවල් එකට දාන සබර් පටි වලින් එකක් ගැන ඔය කියන්නේ..............:dull::baffled:

    තද කරගන්න පටිය :baffled:
    මම කිව්වේ..............
    බස්සා ඒක ලු නේ භාවිතා කරන්නේ.............:rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සා දාන අහවල් එකට දාන සබර් පටි වලින් එකක් ගැන ඔය කියන්නේ..............:dull::baffled:

    ඒ පටියට නම් පරක්කු වැඩී දැන් :baffled:

    :lol: ඉස්සරහාට කලිසම නැතත් පටිය ඕන වෙනවා කාට කාටත් ජිවත් වෙන්න ඕනෙනං......

    :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මම හිතුවේ උඹ රැප් කරන්නවත් හදනවද කියලා....... ;) :lol:

    උඹට වෙන්නැති :P

    රේඩියෝ ටීම් එකට සම්බන්දයක් ඇති

    වෙන්ටෑ...... වෙන්ටෑ...... පස්සේ වෙලාවක බැරියෑ අග මුල අහගන්න........ ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතුවේ උඹ රැප් කරන්නවත් හදනවද කියලා....... ;) :lol:

    :lol:

    වෙන්ටෑ...... වෙන්ටෑ...... පස්සේ වෙලාවක බැරියෑ අග මුල අහගන්න........ ;)

    ලොකුවට හිතන්න දෙයක් නෑ ... කොමන් සෙන්ස් පාවිච්චි කරපන් :dull:
     
    Status
    Not open for further replies.