IDM manually Crack කරමු.

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    IDM කියන්නේ ඉතින් කටත් නැතුවම බැරි භාණ්ඩයක් නේ. :cool:ඕකට crack කොයන්න කට්ටිය කොච්චර මහන්සි වෙනවද ඉතින්. ගොඩක් වෙලාවට ඔය හොයා ගන්න ඒවා වැඩ කරන්නේ නැහැ.:no:වැඩ කරත් virus ඇතිද කියලා සැකයිනේ.:baffled: අපිම crack කරගත්තොත් ඔය ප්‍රශ්න නැහැනේ. එහෙනම් වැඩේ පටන් ගමු.:cool: internet disconnect කරලාම වැඩේ පටන් ගන්න එක ඇගට ගුණයි.:yes:
    මේක ඕනෑම version එකකට වැඩ මේ වෙනකන් ආපු.


    1.C:\Windows\System32\drivers\etc folder එකට යන්න.

    2.host කියලා file එකක් ඇති එකේ right click කරලා properties යන්න.

    3.user select කරලා edit click කරන්න.

    59os.png

    4.ඊට පස්සේ full control කියන එකට mark කරන්න. අන්තිමට මෙන්න මෙහෙම තියෙන්නේ ඕනේ.

    wqn3.png

    5. එක OK කරලා ඉවර වෙලා. notepad %windir%\system32\drivers\etc\hosts ඔන්න ඔය කල්ල search එකේ type කරලා file එක select කරන්න.

    h74p.png

    6. මෙන්න මේ ටික copy කරලා පහල පින්තුරේ තියෙන විදිහට් paste කරන්න.

    127.0.0.1 tonec.com
    127.0.0.1 www.tonec.com
    127.0.0.1 registeridm.com
    127.0.0.1 www.registeridm.com
    127.0.0.1 secure.registeridm.com
    127.0.0.1 internetdownloadmanager.com
    127.0.0.1 www.internetdownloadmanager.com
    127.0.0.1 secure.internetdownloadmanager.com
    127.0.0.1 mirror.internetdownloadmanager.com
    127.0.0.1 mirror2.internetdownloadmanager.com

    vwjl.png


    7. save කරලා exit වෙන්න.

    8. දැන් IDM open කරලා registation ගිහිල්ලා තමන් පහල තියෙන key එකක් අනිත් විස්තරත් පුරවලා OK කරන්න.

    RLDGN-OV9WU-5W589-6VZH1
    HUDWE-UO689-6D27B-YM28M
    UK3DV-E0MNW-MLQYX-GENA1
    398ND-QNAGY-CMMZU-ZPI39
    GZLJY-X50S3-0S20D-NFRF9
    W3J5U-8U66N-D0B9M-54SLM
    EC0Q6-QN7UH-5S3JB-YZMEK
    UVQW0-X54FE-QW35Q-SNZF5
    FJJTJ-J0FLF-QCVBK-A287M


    9. file එකක් damage වෙලා කියලා එක repair කරන්න කියලා message box එකක් එයි. එක cancel කරන්න. (screeshot එකක් ගන්න බැරි උනා. :sorry:)

    comment එකක්වත් දාගෙන පලයල්ලා නිකම්ම යන්නේ නැතුව. :frown:

    P.S :- windows 8 use කරන අය page 3ත් බලන්න. :)
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan oka 7 walata witarada?
    mul step tika karala
    search eke note pad eka karama file eka penanawa bt click karama mehema watenawane:(
    "The system cannot find the path specified" kiyala watenawane ban.