කාටද කිඹුලෝ ඒ කනේ පාර.........?![]()
මම හිතුවේ උඹ රැප් කරන්නවත් හදනවද කියලා.......![]()
වෙන්ටෑ...... වෙන්ටෑ...... පස්සේ වෙලාවක බැරියෑ අග මුල අහගන්න........![]()
ඔය තේරිලා තියෙන්නේ.......සෝ**ල ට නේද ඔය දුන්නෙ...?![]()

කාටද කිඹුලෝ ඒ කනේ පාර.........?![]()
මම හිතුවේ උඹ රැප් කරන්නවත් හදනවද කියලා.......![]()
වෙන්ටෑ...... වෙන්ටෑ...... පස්සේ වෙලාවක බැරියෑ අග මුල අහගන්න........![]()
ඔය තේරිලා තියෙන්නේ.......සෝ**ල ට නේද ඔය දුන්නෙ...?![]()

අර ජංගියකට ඇපොන්ට්මන්ට් එකක් ඕන එකා කේක් ගන්න යන්නේ කීයට ද අද?
ඊයේ කිව්වා තමා කේක් කඩේ සුද්ධ කරන්න යනවා කියලා.......
ව්‍යාපාර පැත්තේ ඉන්න සහ තමන් ගේම දේවල් කරන උන් ගෙන් අහන්නේ................
මේ දවස් වල ආර්ථිකයේ යම් හැකිලීමක් හෝ ස්ලෝවීමක් තියනව ද?
පොඩ්ඩක් දැනෙන ඩ්‍රොප් එකක් සෙට් වී තිබේ................
උඹලටත් මෙහෙම වෙනවද මේ දවස්වල?

මේ මාසේ ගැන කතා කරලා වැඩක් නැත..... බිස්නස් වලින් ඩවුන්.... බයිසිකලෙන් ඩවුන්..... හෆොයි......
චෝ+ගම් ගාලා අලවගමු..... 
ඊයේ කිව්වා තමා කේක් කඩේ සුද්ධ කරන්න යනවා කියලා.......
![]()
බෙහෙතට ස්තූති මාමේ..... අම්මෝ..... තවමත් දනවෝ.......

යා දෙක නොරත රත...බකුසුව මොකෝ වෙන්නේ ඉතින්?යා යා![]()
කොකටුවෝ නම් නෑ අයියාට කුකුළෙක් දෙන්ටද.......?
හා හැබැයි තට්ට කුකුලෙක් වෙන්න ඕන
අයියාට ගමේ කොල්ලෙක් අහ්හ් වැරදුනා ගමේ කුකුළෙක් ද ඕනේ නැතිනම් බ්‍රොයිලර් කුකුළෙක් ද ඕනේ තට්ටේ තියෙන.....?



ඇවිදින්න අමාරුද බං........? බයික් එකේ ක්ලෙම් ඒක මොකද.......?![]()
දණ හිස තමා බං අමාරු ...... රිදෙනවා අම්බානක.......
ආයේ නම් දාන්නේ නෑ එකේ..... Sri Lanka Insurance එකේ 24,000/= ක් කිව්වනේ බයික් එකට.... කාර් එකටත් 22,500/= ගානයි එන්නේ...... 
ගමේහ් හෝ බ්‍රොයිලර් හෝ................අයියාට ගමේ කොල්ලෙක් අහ්හ් වැරදුනා ගමේ කුකුළෙක් ද ඕනේ නැතිනම් බ්‍රොයිලර් කුකුළෙක් ද ඕනේ තට්ටේ තියෙන.....?


ගමේ කුකුලෙක් නම් ඉන්නවා මෙතනත්![]()


ඇඩෝ උඹේ ඇස් දෙකට මොනාද දාගෙන තියෙන ඇප්ස්......?දණ හිස තමා බං අමාරු ...... රිදෙනවා අම්බානක.......
![]()
බයික් එක හදන්න නම්, 4000ක් වගේ යන්නේ..... ඒකෙනුත් ක්ලේම් එකෙන් 2500ක් කපනවලු...... CO-OP Insurance......ආයේ නම් දාන්නේ නෑ එකේ..... Sri Lanka Insurance එකේ 24,000/= ක් කිව්වනේ බයික් එකට.... කාර් එකටත් 22,500/= ගානයි එන්නේ......
![]()
ගමේහ් හෝ බ්‍රොයිලර් හෝ................
අනාත තට්ට කුකුළෙක් යවපං...............
එතකොට හක්ක අල්ල ගෙන එයි......රිදෙනවා කියා ගෙන............
හොක් හොක්...........![]()



ඔව් ඉතිං හක්ක අල්ලන් එන්නෙත් කිඹුල් ක්ලිනික් එකටනේගමේහ් හෝ බ්‍රොයිලර් හෝ................
අනාත තට්ට කුකුළෙක් යවපං...............
එතකොට හක්ක අල්ල ගෙන එයි......රිදෙනවා කියා ගෙන............
හොක් හොක්...........![]()

ඌ ඉතින් නමට විතරනේ කුකුලා.........ඇඩෝ උඹේ ඇස් දෙකට මොනාද දාගෙන තියෙන ඇප්ස්......?
ඇස් දෙකත් එක්ක වැඩිය ඔට්ටු වෙන්න කාලයක් හම්බුන් නෑ බං මේ ටිකේ වැඩ අම්බානෙකුයි තව චුට්ටක් විතර.
යුනිට් කන්වර්ටර් එකක් දාගත්ත,ශබ්දකෝෂයක් ගත්ත,පී ඩී ඇෆ් කියෝනයක් ගත්ත,එච්චරයි.උඹ ගාව මොනවද තියෙන්නේ?
ඌ ඉතින් නමට විතරනේ කුකුලා.........ඇඩෝ උඹේ ඇස් දෙකට මොනාද දාගෙන තියෙන ඇප්ස්......?
තලාවේ අනාතයාගේ ඈස් 2 එක ....??
දණහිස නිතරම නැවෙනවා දිග හැරෙනවානේ....... ඉතින් එතන නිතරම පෑරෙනවා....... හොඳ වෙන්න කල් ගන්නවා...... පුලුවන්නම් පුළුවන් තරම් ඒක තැනක වාඩිවෙලා ඉන්න බලහන්..... උඹේ වැඩත් එක්ක ඒක හරි අමාරු තමයි......
කොහොමත් හැම එකාම owners account කියලා 2500 ක් කපනවා බං....... වැඩක් නෑ ක්ලෙම් කරන එකත් ඔය බයික් වල එව්වට........ ගන්නකොට ඔය කතා නෑ ක්ලෙම් කරද්දී තමා කැපිලි කෙටිලි ඔක්කොම........
Sri Lanka Insurance එකේ එහෙම නෑ නේ..... වාහනේ අවුරුදු 10ට වඩා පරණ නම් 1000ක් ද කොහෙද කපනවා..... දාන කෑලි බෑලි වලට නම් ෆුල් පේමන්ට් කරනවා......
quickoffice, BOSCH professional converter, google translate, ES file exploreer, foursquare, helakuru typing app, games (NFS most wanted, Fl commando, frontline D-day) ඔව්ව තමා දැනට........
තලාවේ අනාතයාගේ ඈස් 2 එක ....??
![]()


![]()
Sri Lanka Insurance එකේ එහෙම නෑ නේ..... වාහනේ අවුරුදු 10ට වඩා පරණ නම් 1000ක් ද කොහෙද කපනවා..... දාන කෑලි බෑලි වලට නම් ෆුල් පේමන්ට් කරනවා......
![]()
මෙන්න මේක රිපෝට් කරපල්ලා.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1587010
games නම් දාගත්තේ නෑ බං,ගහන්න වෙලාවක් නෑ



අපිට කොහෙන්ද වයිරෝ ග්‍රේඩ් වන් පූනක්කු කීවලු!!!!!!!!!!!!!!!!මමනම් ගහනවා....... පට්ට බං ග්‍රැපික්ස් එහෙම........![]()


