Haagala Hike ~ The real feeling of being LOST

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මමත් ඇත්තටම කඩියගේ බල කිරීමට තමයි සෙට් උනේ,එකත් අන්තිම මොහොතේ මචන්.කොල්ලෝ ගොඩක් සෙට් වෙනවනම් ෆන් තමයි.එකම අවුල ඉතින් ටෙන්ට් එක ඇතුලේ ඉඩකඩ.අපි ගෙනියපු එකේ හරියට බැලුවොත් හතර දෙනෙකුට තමයි පහසුවට ඉන්න පුළුවන් නමුත් අපි හයක් හිටිය.වෙලාවක යමන්කෝ එහෙනම් ට්‍රිපක් අපි සෙට් එකම
    අපේ පැත්තේ එනවනම් උදව්වක් හරි කරන්න පුළුවන්.මගේ දැන් කොලුකාලේ ඉවරවීගෙන යන්නේ මල්ලි.