GAMING MOMENTS II

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගේම් එක මගදි කැඩෙනවා බන්.තාම හරි ක්‍රැක් එකක් නෑ නේ.
    මාර දුකක් විදින්නේ මේක ගහන්න.

    7VDecK2.jpg


    blSoUD4.jpg


    mqsdZA2.jpg


    lXBeiqN.jpg


    sjs8cRT.jpg


    2C7xhpz.jpg


    lX3EQw6.jpg


    G9hzbso.jpg
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    If you have a PS3 play heavy rain or beyond two sold.. oh and the last of us.



    හොද කතාවක් තියන ගේම් එකක් කියහන්කො.
    ඇලන් වේක් එක නම් පට්ටම ගේම් එක.ගේම් වලින් මම දැකපු හොදම කතාව.
    පට්ට කතාවක් තියන ගේම් එකක් කියහන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :(

    The last of Us 1ke PC version 1kak enne nahane:(

    කියන්න බෑ බන්.සමහර වෙලාවට පරක්කු වෙලා ඒවි.ඇලන් වේක් එක පීසී වලට රිලීස් කරේ අවුරුදු 2 ගියාට පස්සේ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    maachan patta game eka thamai God OF War
    shik eka enne nadda danne nae pc walata
     
    Status
    Not open for further replies.