Ada or Heta Proper release 1kak ai broගේම් එක මගදි කැඩෙනවා බන්.තාම හරි ක්රැක් එකක් නෑ නේ.
මාර දුකක් විදින්නේ මේක ගහන්න.

Ada or Heta Proper release 1kak ai bro
තව දවස් 3වත් යාවි බන් හොද එකක් එන්න.


හොද කතාවක් තියන ගේම් එකක් කියහන්කො.
ඇලන් වේක් එක නම් පට්ටම ගේම් එක.ගේම් වලින් මම දැකපු හොදම කතාව.
පට්ට කතාවක් තියන ගේම් එකක් කියහන්.
If you have a PS3 play heavy rain or beyond two sold.. oh and the last of us.
මම රාජකුමාරයෙක් නෙවෙයි.
මම ගමේ දුප්පත් කොල්ලෙක්.
ප්ලෙස්ටේශන් නෑ බන්.


මම රාජකුමාරයෙක් නෙවෙයි.
මම ගමේ දුප්පත් කොල්ලෙක්.
ප්ලෙස්ටේශන් නෑ බන්.


pc ena ekak naha
The last of Us 1ke PC version 1kak enne nahane![]()


The last of Us 1ke PC version 1kak enne nahane![]()
pc ena ekak naha
mama last of us walkthrough eka youtube eken baluwa patta story eka![]()
Asa hithenawa