EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස් !! :rofl::rofl: ජොකා හලාගන්නේ මොන ගෑනි අතින්ද දන්නේ නෑ මේ පාර :lol: අයියෝ සල්ලි ! රත්නෙගේ 1500/- දීලත් නැති උන් ගන්න ෆිට් ජෝක්කු !! :baffled:

    :rofl: 60%ක් ලීස් කරලා 1500/= දෙනවා...... :lol: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ජබුක් නාදය වඩා ම තදට ඇසෙනුයේ උඩු මහලක පිහිටි පරිගණක වෙළඳ සැලකට විය යුතුය :P
    ඌට දැන් වෙන කොට විවිද නාද රටා ඇහෙනව ඇති ඔය සම්බන්දෙන් ජංගම දුරකරන මාර්ගයෙන් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. රත්නේ.. :P
    මේ, අර gen4 ලැප්ටොප් හොයන එකා උඹට කෝල් කලාද ?

    මොකද මේ උඹට stamina මදි කියන්නේ ? :P

    :yes: ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද....... :P

    :frown: :oo: Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි. :yes: :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද....... :P

    :frown: :oo: Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි. :yes: :growl:
    :lol: :lol:
    ත්‍රෙඩ් එකේ ටෝක් වල හැටියට මම හිතුවේ ඌ එවෙලේම එකක් ඕඩර් කළා කියල.. :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ හත්පොලේම ගාගත්තද :P


    මොකෝ, බොක්ස් ගිහින් සෙටි එක කඩන් වැටුනද....:baffled:

    මොකෝ?
    ජොකා ෆිට් වුණා ද?:rofl::rofl::rofl::rofl:

    ෆිට් ජොකා බැලුවා නම් තේරෙයි...:lol::lol: මම දන්නේ දැන්නේ පොර කව්ද කියලා..අනික් උන්ව කෝට් කරලා මාව නැතුව...:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ජබුක් නාදය වඩා ම තදට ඇසෙනුයේ උඩු මහලක පිහිටි පරිගණක වෙළඳ සැලකට විය යුතුය :P

    :no: මේ පාර නම් ඔබ වැරදි අයියණ්ඩිය.... මේ ඊට ටිකක් එහා විය යුතුය. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට දැන් වෙන කොට විවිද නාද රටා ඇහෙනව ඇති ඔය සම්බන්දෙන් ජංගම දුරකරන මාර්ගයෙන් :D

    :rofl: :yes: ඈහුනා ඈහුනා..... භයානක තර්ජන වගයක් කරලා, කෝල් කරපු එකාව බය කරා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: :lol:
    ත්‍රෙඩ් එකේ ටෝක් වල හැටියට මම හිතුවේ ඌ එවෙලේම එකක් ඕඩර් කළා කියල.. :lol:

    :rofl: මගුලක් කතා කරනවා..... ලක්සෙ හමාරේ ලැප් ගන්න ටෝක් මෙතන දෙන උන්, මලාට කෝල් එකක් දීලා විස්තර අහන්නේ නෑ...... :no: ත්‍රෙඩ් එකෙන්ම ඔක්කොම අහගන්න බලාගෙන ඉන්නවා.... එහෙමත් නැත්නම් දාගෙන PM/VM.....:rofl: මම කරන්නේ මුලින් නම්බර් එක දෙනවා කෝල් එකක් දෙන්න කියලා..... එහෙම කරලත් කෝල් එකක් දෙන්නේ නැතුව PM/VM එවන එකාට, උගේ නම්බරේ ඉල්ලලා PM/VM දානවා.... ලක්ෂ ගණන් ලැප් ගන්න කතා කරාට, කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... :lol: :P :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනුන්ගේ ලැප් නෙමේ..මගේ ලැපට මොකද වුනේ..දැන් මේ සතියේ දෙන්නම් කිව්ව නේද...:rolleyes:
     
    Status
    Not open for further replies.