හික්ස් !!ජොකා හලාගන්නේ මොන ගෑනි අතින්ද දන්නේ නෑ මේ පාර
අයියෝ සල්ලි ! රත්නෙගේ 1500/- දීලත් නැති උන් ගන්න ෆිට් ජෝක්කු !!
![]()
60%ක් ලීස් කරලා 1500/= දෙනවා......

හික්ස් !!ජොකා හලාගන්නේ මොන ගෑනි අතින්ද දන්නේ නෑ මේ පාර
අයියෝ සල්ලි ! රත්නෙගේ 1500/- දීලත් නැති උන් ගන්න ෆිට් ජෝක්කු !!
![]()
60%ක් ලීස් කරලා 1500/= දෙනවා......

ඌට දැන් වෙන කොට විවිද නාද රටා ඇහෙනව ඇති ඔය සම්බන්දෙන් ජංගම දුරකරන මාර්ගයෙන්මේ ජබුක් නාදය වඩා ම තදට ඇසෙනුයේ උඩු මහලක පිහිටි පරිගණක වෙළඳ සැලකට විය යුතුය![]()

ඌට දැන් වෙන කොට විවිද නාද රටා ඇහෙනව ඇති ඔය සම්බන්දෙන් ජංගම දුරකරන මාර්ගයෙන්![]()




මමත් 60% ලීස් කරලා රබර් ***ක් ගන්නවා අර ඩයසා වගේ...........60%ක් ලීස් කරලා 1500/= දෙනවා......
![]()
![]()

මමත් 60% ලීස් කරලා රබර් ***ක් ගන්නවා අර ඩයසා වගේ...........![]()





ඔව්.FIT එකක් ද ?![]()

ඔව්.
හොදට Fit එකට බහින එකක් තමා ගන්නේ..............
ඇයි යකෝ 60% ලීසිං නේහ්![]()

සෙල්ලන්ද කොල්ලෝ කිවුවලුමොකෝ, බොක්ස් ගිහින් සෙටි එක කඩන් වැටුනද....කැ* සීන් එක මට වුනේ.....![]()

ආ.. රත්නේ..
මේ, අර gen4 ලැප්ටොප් හොයන එකා උඹට කෝල් කලාද ?
මොකද මේ උඹට stamina මදි කියන්නේ ?![]()
ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද.......
Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි.

ඔව් ඔව්..... පොරට Gen4 i7 4GB Nvidia VGA / 8GB RAM / 1TB HDD එක්ක ගණන් කියලා, කලන්තේ දැම්මද කොහෙද.......
![]()
![]()
Stamina මදි කිව්ව එකා සෙනසුරාදට ඉවරයි.
![]()
![]()


මොකෝ හත්පොලේම ගාගත්තද![]()
මොකෝ, බොක්ස් ගිහින් සෙටි එක කඩන් වැටුනද....![]()
මොකෝ?
ජොකා ෆිට් වුණා ද?![]()

මම දන්නේ දැන්නේ පොර කව්ද කියලා..අනික් උන්ව කෝට් කරලා මාව නැතුව...

මේ ජබුක් නාදය වඩා ම තදට ඇසෙනුයේ උඩු මහලක පිහිටි පරිගණක වෙළඳ සැලකට විය යුතුය![]()
මේ පාර නම් ඔබ වැරදි අයියණ්ඩිය.... මේ ඊට ටිකක් එහා විය යුතුය. 
ඌට දැන් වෙන කොට විවිද නාද රටා ඇහෙනව ඇති ඔය සම්බන්දෙන් ජංගම දුරකරන මාර්ගයෙන්![]()
ඈහුනා ඈහුනා..... භයානක තර්ජන වගයක් කරලා, කෝල් කරපු එකාව බය කරා...... 
![]()
ත්රෙඩ් එකේ ටෝක් වල හැටියට මම හිතුවේ ඌ එවෙලේම එකක් ඕඩර් කළා කියල..![]()
මගුලක් කතා කරනවා..... ලක්සෙ හමාරේ ලැප් ගන්න ටෝක් මෙතන දෙන උන්, මලාට කෝල් එකක් දීලා විස්තර අහන්නේ නෑ......
ත්රෙඩ් එකෙන්ම ඔක්කොම අහගන්න බලාගෙන ඉන්නවා.... එහෙමත් නැත්නම් දාගෙන PM/VM.....
මම කරන්නේ මුලින් නම්බර් එක දෙනවා කෝල් එකක් දෙන්න කියලා..... එහෙම කරලත් කෝල් එකක් දෙන්නේ නැතුව PM/VM එවන එකාට, උගේ නම්බරේ ඉල්ලලා PM/VM දානවා.... ලක්ෂ ගණන් ලැප් ගන්න කතා කරාට, කෝල් එකක් දෙන්න සල්ලි නෑ.....
