එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ගාන නම් ලාබ වුනාට මොකෝ දන්නේ නෑ අඩුවට දෙන්නේ...

    හැප්පිලා චැස් ඇද ගහපු සීන් වත් තියන්වද දන්නේ නෑ.

    කීයක් දුවලද කියල දාල නෑනේ.

    හොඳ පෙනුමට නම් තියනව වගේ. කෝල් එකක් දාල විස්තර අහල බලන්න. :yes:

    Ko Apee Isuru nadda Isuru Innawanam Meka ta comment ekak diyan kooooooo:nerd::nerd::nerd::nerd::(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    attachment.php

    thx macho.

    ඇයි මොකෝ වුනේ.....

    half-trollface1.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි මොකෝ වුනේ.....

    half-trollface1.jpg
    service daanna thawa thiyenne 80km withara :shocked: me indian ladu hinda athe thiyana pichchiyath yanawa bun :frown::frown::frown: man nam malaata aye oil maaru karanne 6000k duwala misak ammapa :angry::angry::angry: mobil kiyala oil ekak thiyenawa hodada danne hmm castrol power racing 1 eka nene ekai :(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    meeka yakadawalata wikunanna :angry::angry::angry: puh ubalata mage miniya udin thama ehenam yanna wenne yakada koranna :angry::angry::angry:

    eeka neme bun castrol oil hoyanna nene man keepa thanakama baluwa.caltex nam pirila ithirila.ekek kiwwa full synthetic daanna epa engine eka kara kuttan wenawalu :oo:

    Castrol tiyanawa machan Colombo velanam, okata dapan Mobil ekanam superb.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GTRZ
    user_offline.gif

    Administrator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    11-17-2012, 11:41 PM
    Castrol Power 1 kiyala oil ekak thiyanwa. Eka thiyenne Union Place, Colombo 2 thiyana AMW head office eke witharai. Agents la langawath naha.
    Partly Synthetic oil ekak eka. Rs 700 wage wei 1L
    API SL and JASO-MA2 standard exceed karanawa.
    15W40 eka danna.
    Mama danna lankawe indian bike walata danna puluwan hondama oil eka eka thama.
    :shocked::shocked::shocked::shocked:

    64473d1350994809-cara-okay-tumblr_lu0j81wntg1qcxpbo.jpg

    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හැමෝම එකතුවෙලා හීරෝ කාරය වෙනුවෙන් හෙට පහනක් පත්තු කරන්න හීරෝ + හොන්ඩ එකෙන් අත්මිදෙන්න කියල.:(

    Company ekenma ath mudavai lagadima....
    denatama Parana models velata bdu genawana eka nawathtala :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    service daanna thawa thiyenne 80km withara :shocked: me indian ladu hinda athe thiyana pichchiyath yanawa bun :frown::frown::frown: man nam malaata aye oil maaru karanne 6000k duwala misak ammapa :angry::angry::angry: mobil kiyala oil ekak thiyenawa hodada danne hmm castrol power racing 1 eka nene ekai :(

    mobil එක හොඳයි කියල තමා කියන්නේ...:yes:

    බයික් එකට නම් දාල නෑ.:dull:

    කෝක වුනත් හොඳට මේන්ටේන් කරනව නම් වියදම වැඩී.:dull:

    මගේ එකේ ක්ලච් කේබල් එකක් වුනත් 1800ක් විතර වෙනව ජපන් එක. අනිත් කේබලුත් ඒගනන් තමා.:sorry:

    6000න් මාරු කිරිල්ල නම් එච්චර හොඳ වැඩක් නෙමේ. :no:කල් දුවනකොට තෙල් වල ලුබ්‍රිකේට් කරන්න තියන හැකියාව නැතිවෙනවා.

    නැත්නම් කැල්ටෙක්ස් එක දාන්න වියදම් වැඩී නම්. 6000ක් දුවනවට වඩා ඒක හොඳයි.:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ok challange accepted.habai bun ithin normal 40-50 yanawanam kohomath 65 karanawa athi but ithin eeta wadiyath yawenawane so check karapu hama sarema aawe 60i......mesare denne hoda thel saaththuwak :rofl::rofl:

    Okata gapan hoda vatha thelak, sinhala beheth badu kadekin illapan ethakata dei, nethnam hoda masaj pot ekakat ube honda eka dala hoda saththuwak dipan 75 karai :P

    Muge oluwa narak vegena enawada koheda, yako oke 75 karai 50 thel velin duwala 25k tallu karan giyoth.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mobil එක හොඳයි කියල තමා කියන්නේ...:yes:
    බයික් එකට නම් දාල නෑ.:dull:
    කෝක වුනත් හොඳට මේන්ටේන් කරනව නම් වියදම වැඩී.:dull:
    මගේ එකේ ක්ලච් කේබල් එකක් වුනත් 1800ක් විතර වෙනව ජපන් එක. අනිත් කේබලුත් ඒගනන් තමා.:sorry:
    6000න් මාරු කිරිල්ල නම් එච්චර හොඳ වැඩක් නෙමේ. :no:කල් දුවනකොට තෙල් වල ලුබ්‍රිකේට් කරන්න තියන හැකියාව නැතිවෙනවා.
    නැත්නම් කැල්ටෙක්ස් එක දාන්න වියදම් වැඩී නම්. 6000ක් දුවනවට වඩා ඒක හොඳයි.:yes:
    ape parts daanawa adui sahenna ai warranty claim karanna puluwanne :cool::cool::cool: gewena keeli walatath warranty :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Okata gapan hoda vatha thelak, sinhala beheth badu kadekin illapan ethakata dei, nethnam hoda masaj pot ekakat ube honda eka dala hoda saththuwak dipan 75 karai :P

    Muge oluwa narak vegena enawada koheda, yako oke 75 karai 50 thel velin duwala 25k tallu karan giyoth.

    ne bun danata 60k karanawa :yes: thawa 15k wadi karagaththanam goda so full tank gahuwama 15*11 = 165km wadiya duwanna puluwan :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Okata gapan hoda vatha thelak, sinhala beheth badu kadekin illapan ethakata dei, nethnam hoda masaj pot ekakat ube honda eka dala hoda saththuwak dipan 75 karai :P

    Muge oluwa narak vegena enawada koheda, yako oke 75 karai 50 thel velin duwala 25k tallu karan giyoth.

    ඕකට මදුරුවෙක්ලු බන් තියෙන්නේ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ne bun danata 60k karanawa :yes: thawa 15k wadi karagaththanam goda so full tank gahuwama 15*11 = 165km wadiya duwanna puluwan :shocked:

    එහෙම හිතෙන හිතෙන විදියට තෙල් වැඩ කිරිල්ල වැඩි වෙන්නේ නෑ බොල...
    පදින ක්‍රමේ එක්ක වෙනස් කරන්න ඕනේ..
    15ක් කියන්නේ අලන්න අමාරු තරමේ ගානක්.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ape parts daanawa adui sahenna ai warranty claim karanna puluwanne :cool::cool::cool: gewena keeli walatath warranty :love::love::love:

    මගේ කටට එන ටික ප්‍රසිද්දියේ කීමට නුසුදුසු බැවින් කට වසා සිටිමි.:dull:

    බලන් හිටු දෙයි මේං කියල වොරන්ටි කේබල් වලට.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම හිතෙන හිතෙන විදියට තෙල් වැඩ කිරිල්ල වැඩි වෙන්නේ නෑ බොල...
    පදින ක්‍රමේ එක්ක වෙනස් කරන්න ඕනේ..
    15ක් කියන්නේ අලන්න අමාරු තරමේ ගානක්.:no:

    gemak ne yakowwww.hituko man allan key set ekak hoyan araka mas karala sudda karanakan. inbox ready pita thiyaganna hode :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක ස්ටාර්ට් වෙන්නෑ කියලා අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න...:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මගේ කටට එන ටික ප්‍රසිද්දියේ කීමට නුසුදුසු බැවින් කට වසා සිටිමි.:dull:

    බලන් හිටු දෙයි මේං කියල වොරන්ටි කේබල් වලට.:growl:

    Meke kunuharupa gahanna beri hinda hodai...:angry:
     
    Status
    Not open for further replies.