ගාන නම් ලාබ වුනාට මොකෝ දන්නේ නෑ අඩුවට දෙන්නේ...
හැප්පිලා චැස් ඇද ගහපු සීන් වත් තියන්වද දන්නේ නෑ.
කීයක් දුවලද කියල දාල නෑනේ.
හොඳ පෙනුමට නම් තියනව වගේ. කෝල් එකක් දාල විස්තර අහල බලන්න.![]()
Ko Apee Isuru nadda Isuru Innawanam Meka ta comment ekak diyan kooooooo










me indian ladu hinda athe thiyana pichchiyath yanawa bun 




කල් දුවනකොට තෙල් වල ලුබ්රිකේට් කරන්න තියන හැකියාව නැතිවෙනවා. 


අද මගේ බයික් එකට LED ලයිට් දෙක සෙට් වෙයි නේ.....