එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුල්ලු..... :) අද මගේ බයික් එකට LED ලයිට් දෙක සෙට් වෙයි නේ..... :) :love:

    ඔය හරියේ වයර් ගන්න තැනක් තියනවා නේද? :confused:
    TDI අද වයර් මාරු වෙලා එන එකේ ඔහෙන් තමා ගන්න වෙන්නේ වයර්...:P:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Okata gapan hoda vatha thelak, sinhala beheth badu kadekin illapan ethakata dei, nethnam hoda masaj pot ekakat ube honda eka dala hoda saththuwak dipan 75 karai :P

    Muge oluwa narak vegena enawada koheda, yako oke 75 karai 50 thel velin duwala 25k tallu karan giyoth.

    උදේ පාන්දර ඔහොම හිනස්සන්න එපා බොල.:rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ela ehema karamu ehenam.habai relay daaddi mathaka athuwa tank eka yatata daanna.netnam wathura yanna puluwan hode.mokada ape eewaye wathura radennene

    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    trollface-64x64.jpg
    ඒකනේ මම කලින්ම ටැංකිය යටින්ම සෙට් කලේ:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තුම්පනේ වගේ නෙවේ, මෙහේ වයර් තියෙනවා..... කැස්ට්‍රෝල් ඔයිල් තියෙනවා...... දන්නවනේ කාටද හින්ට් එක කියලා.... ;) දැන් රිදිලා දූවගෙන එයි.... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුල පොඩ්ඩක් හිටුකෝ මට වෙලාවක් අහුවෙනකම්.....:yes::yes:

    life jacket එකක් එහෙම ලෑස්තිකරල තියානගනින්...:cool::cool:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    තුම්පනේ වගේ නෙවේ, මෙහේ වයර් තියෙනවා..... කැස්ට්‍රෝල් ඔයිල් තියෙනවා...... දන්නවනේ කාටද හින්ට් එක කියලා.... ;) දැන් රිදිලා දූවගෙන එයි.... :lol:

    Mekatanam Hodatama ridei
    troll_face_animated_by_doublewoe7-d3b6n9j.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකනේ මම කලින්ම ටැංකිය යටින්ම සෙට් කලේ:yes:
    carb ewaye wage ape tank eka galawanna lesi ne bun fuel ena line eka galawanan amarui and ecu eke indala pressure/fuel guage ekata ena sensor eke wire godak enawa tankiyata :dull: yaanthama hai karagaththa
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::rofl::rofl: මේකටනම් මන් මුකුත් කියන්නෑ..... :lol::lol::rofl::rofl:




    :rofl: රටවට කර වැට බැන්දත් කට වට කර වැට බදින්න බැරියෝයෝයෝයෝයෝ :rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ කස්ටිය සද්ද නැත්තේ :rofl: ..... ඔන්ලයින් ඉන්නව වගේ පේනව හැබැයි :nerd: උඩ ලින්ක් එක ක්ලික් කරන්න ලැජ්ජයි වගේදෝදෝදෝ

    oh%20god.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා මචන්, අනේ මට පෙන්වපන්කෝ උඹේ ෆේල්1 බයික් එක ගැන තියෙන ත්‍රෙඩ් එකක්වත්........ :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho man engine oil ekak baluwa Castrol thiyenawa GTX kiyala ekak.mage oil grade ekata match wenawa but macho eeka normal passenger car walata daana ekak.mmm mokada karanne ? 1L = Rs.890 :dull: oya yata thiyenne eeka

    cas_scan_GTX_Professional_A3_10W_30_180x330.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුලෝහ්..... කාර් වලට ඒවා බයික් එකට හරි යන්නේ නෑ...... 4T මෙන්න මේක මම දැම්මේ...... :yes: 690/= ක් උනේ...... :D

    2uptemw.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩා කුකුලෝහ්..... කාර් වලට ඒවා බයික් එකට හරි යන්නේ නෑ...... 4T මෙන්න මේක මම දැම්මේ...... :yes: 690/= ක් උනේ...... :D
    thx macho pic ekata :yes: macho habai mage ekata enne ara power racing kiyala ekak.mage eka 10w30 ne :oo: eeka 3000 kata kittu wei wage.mobil eketh fully synthetic eka 2000s gaanak.car ekata daana ekak daannath hithenawa mokada mage eka yaddith car eka wagene.maarama sapai :cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු කුකුලාහ් මගේ ලයිට් එක හදලා දීලා මේ දැන් ගෙදර ගියේ...... :D

    හාපෝ කිලෝමීටර් 40න් 38ක්ම පට්ට වැස්සේ ආවේ...:sorry:

    HID වැස්සේ පේන්නැති කතානම් බොරුවගේ...:yes:
    මගේ එකේනම් එහෙම අවුලක් නැතෝ...:cool:

    අපි නැතිටිකේ හීරෝ + හොන්ඩ කාරය රජවෙලා වගේ මේකේ...:frown:
     
    Status
    Not open for further replies.