ආ කුකුල්ලු.....අද මගේ බයික් එකට LED ලයිට් දෙක සෙට් වෙයි නේ.....
![]()
![]()
ඔය හරියේ වයර් ගන්න තැනක් තියනවා නේද?

TDI අද වයර් මාරු වෙලා එන එකේ ඔහෙන් තමා ගන්න වෙන්නේ වයර්...


ආ කුකුල්ලු.....අද මගේ බයික් එකට LED ලයිට් දෙක සෙට් වෙයි නේ.....
![]()
![]()



Okata gapan hoda vatha thelak, sinhala beheth badu kadekin illapan ethakata dei, nethnam hoda masaj pot ekakat ube honda eka dala hoda saththuwak dipan 75 karai
Muge oluwa narak vegena enawada koheda, yako oke 75 karai 50 thel velin duwala 25k tallu karan giyoth.

ඒකනේ මම කලින්ම ටැංකිය යටින්ම සෙට් කලේela ehema karamu ehenam.habai relay daaddi mathaka athuwa tank eka yatata daanna.netnam wathura yanna puluwan hode.mokada ape eewaye wathura radennene
![]()
![]()
![]()

දැන් රිදිලා දූවගෙන එයි.... 




තුම්පනේ වගේ නෙවේ, මෙහේ වයර් තියෙනවා..... කැස්ට්රෝල් ඔයිල් තියෙනවා...... දන්නවනේ කාටද හින්ට් එක කියලා....දැන් රිදිලා දූවගෙන එයි....
![]()
carb ewaye wage ape tank eka galawanna lesi ne bun fuel ena line eka galawanan amarui and ecu eke indala pressure/fuel guage ekata ena sensor eke wire godak enawa tankiyataඒකනේ මම කලින්ම ටැංකිය යටින්ම සෙට් කලේ![]()
yaanthama hai karagaththa
690/= ක් උනේ......
thx macho pic ekataහීරෝ + හොන්ඩා කුකුලෝහ්..... කාර් වලට ඒවා බයික් එකට හරි යන්නේ නෑ...... 4T මෙන්න මේක මම දැම්මේ......690/= ක් උනේ......
![]()
macho habai mage ekata enne ara power racing kiyala ekak.mage eka 10w30 ne
eeka 3000 kata kittu wei wage.mobil eketh fully synthetic eka 2000s gaanak.car ekata daana ekak daannath hithenawa mokada mage eka yaddith car eka wagene.maarama sapai 


හරිදු කුකුලාහ් මගේ ලයිට් එක හදලා දීලා මේ දැන් ගෙදර ගියේ......![]()



