a ban uba downlaoad karana version 1 evelution eka, okata KMS activator wada karida danna na.. wada karoth thread 1`dapan.
Nathanm oka january da kohada exp wenwa![]()
අඩේ අප්පා එහෙමද?
එහෙනම් මේක දාන්නේ නැතුව ඉන්න ඕනේ,,,
හොද එකක් හම්බ වෙනකල් ඉන්නවා....
a ban uba downlaoad karana version 1 evelution eka, okata KMS activator wada karida danna na.. wada karoth thread 1`dapan.
Nathanm oka january da kohada exp wenwa![]()
RePost බුවා;15914765 said:download wenna damma saho....
balannam... thanks...
10+
![]()

Mokadda ban campus eka? balapanko down speed eka![]()
පැටියා;15917554 said:ubata google drive link 1k one nam mata pm 1k dapan
machan google karana kota set une meka hariyana ekak nadda balapan. matath sure nam na..RePost බුවා;15914706 said:මචන්ලා, මට 8.1 එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ,,,,
හැබැයි අපේ කැම්පස් එකේ ටොරන්ට් බාන්න දෙන නැ.
filestream, zbigz වගේ ඒවා try කළා,,,
3 gb විතර ගියාට පස්සේ කියනවා time out කියල...
ඒ නිසා තියෙන එකෙක් direct download link එකක් දියල්ලකෝ.......


ඔන්න මචන් මේ ලින්ක් එකෙන් බා ගන්න . හැබැයි මම නම් මේක ඉන්ස්ටල් කරේ නැ .. මම ටොරන්ට් ගත්තේ. උබට පුලුවනම් චෙක් කරල බලලා ත්‍රෙඩ් එකේ දාන්න
. ඩිරෙක්ට් ලින්ක් එකකට සෙට් උනේ මේක විතරයි
machan google karana kota set une meka hariyana ekak nadda balapan. matath sure nam na..
http://techverse.net/how-to-download-windows-8-1-iso-image-32-bit-64-bit-product-key/
VM baluwada tho![]()