ram 8gb thiyena eka nan hondaieth gaming walata honda gpu ekak thiyena eka eeta wada wedagath mokada mulinma bottleneck wenne gpu eka godak welawata. HD 8850m thama me atharin hondama gpu eka.

munge ne samanyen prices aduma chaater place eka unaata 
Toshiba eka ganin VGA eka hodai anikwata wada HDD eka tikak wadi una nam hodai
ai ban a dell danna widhata leda denna na neDELL INSPIRON එකනම් ගන්න එපෝ . මම එකක් අරන් දැන් මාස 6ක් නැහැ. දැනට 4 පාරක් හදන්න යැව්වා WARRANTY එකට. ඕක මහා ලෙඩ ගොඩක්.

colombo wla ita wada low price banSamsung eka Laptop.lk eke 87k kiyanawa.....munge ne samanyen prices aduma chaater place eka unaata
Samsung ATIV Book2
colombo wla thiynawa banowa koheda ban ganna tiyenne? dan aluth intel 4th generation laps tiyenawada mehe?
DELL INSPIRON එකනම් ගන්න එපෝ . මම එකක් අරන් දැන් මාස 6ක් නැහැ. දැනට 4 පාරක් හදන්න යැව්වා WARRANTY එකට. ඕක මහා ලෙඩ ගොඩක්.


mokkda ban modle ekamama abans eken ganna yanne ada.dell i5 -4th gen

DELL INSPIRON එකනම් ගන්න එපෝ . මම එකක් අරන් දැන් මාස 6ක් නැහැ. දැනට 4 පාරක් හදන්න යැව්වා WARRANTY එකට. ඕක මහා ලෙඩ ගොඩක්.


ekak use karanwa dan 1 yr walata wada thama windows dammeth eka parai.kisima ledak ne baba wage wada.mageth ekka yaluwo 6 denek gaththa eka lap ekak wath case ne.habai gathe mcentre
(http://mcentre.lk/categories/Laptops/) eken.uba kauru hari hora thambiykugen ganna athe
.un kohomath hora badune wikunanne aduwata