තවත් එක අම්මා කෙනෙක්
මේක ගිය සතියේ ITN වෙනස වැඩසටහනේ ප්රචාරය වෙච්ච දෙයක්. අද තමයි දැක්කේ. පුළුවන් තරම් share කරලා මේ අසරණයන්ට පිහිටක් අරන් දෙන්න බලමුද. සන්සාරෙටම පින් සිද්දවෙන වැඩක් මචන්ලා.
හැමෝටම බලන්න බලන හැම කෙනෙක්ම පිං පිණිස bump කරන්න.

දැන් තමයි ත්රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.