තවත් එක අම්මා කෙනෙක්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තවත් එක අම්මා කෙනෙක්

    මේක ගිය සතියේ ITN වෙනස වැඩසටහනේ ප්‍රචාරය වෙච්ච දෙයක්. අද තමයි දැක්කේ. පුළුවන් තරම් share කරලා මේ අසරණයන්ට පිහිටක් අරන් දෙන්න බලමුද. සන්සාරෙටම පින් සිද්දවෙන වැඩක් මචන්ලා.



    හැමෝටම බලන්න බලන හැම කෙනෙක්ම පිං පිණිස bump කරන්න.
     
    • Like
    Reactions: coolmanaram

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    bumpup.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    බම්ප් මචං ...ඒ වගේම මේකත් නොකියම බැහැ .ඒ තමා මේ වගේ අසරණ වෙච්ච අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද ? එහෙම ඉන්දැද්දේ නේ මේ අපේ රටේ මේ තුප්පහි ඇමති නපුංසකයන්ට ආතල් දෙන්න සල්ලි නාස්ති කරන්නේ ? :angry::angry::angry::angry::angry:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මම වෙනස බලනවා එත් මම මේ සින් එක දැක්කෙ නෑ...:no: දැන් තමයි ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉදන්ම බැලුව.:yes:
    ඇත්තටම ගොඩාක් දුකයි.උබලට ඇත්තම කියන්න මට ඇඩුනා...:(:( (මම music කරනවා ටිකක් විතර
    sensitive මම ) ලග ඉන්න අයත් අහනවා මොකද කියල... :sorry: