EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...? :eek:

    හා හා ඉතිං........ ආපු ගමන්ම ඔහොම ලිඳට ඔබන එක එච්චර හොඳ නෑ නේද......:P මුලින්ම තුවායයි, සබන් කෑල්ලයි දීලා ඊටපස්සේ ලිඳ ලඟට එක්ක ගිහිල්ලා එහෙම ලිඳට එබුවට කමක් නෑ ඔහොම එක පාරටම නැතුව.......... :rofl::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol:

    දැන් නම් හොඳටම ශුවර් මූ 35 ත් පැනපු ඩයල් එකක් කියලා... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොඳයි බං......... ලේසියි....... අනික පෙනුම එහෙමත් මම හරි කැමතියි....... ;)

    :D:D

    යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...? :eek:

    හෙන ගහන්න වගෙ GUI එක වෙනස් කරනවනෙ උන් හැම version එකකම ... එතකොට මට දරාගන්න බෑ බන් ... ලැප් එකේ vista තියෙන්නෙ හදිස්සියකට control panel යාගන්නවත් බෑ ... නම් පවා වෙනස්

    ඇත්තටම computer එක ඔන් උනාම ඕන වෙන්නෙ browser එකයි වැඩ කරන applicatoin ටික run කරගන්නයි විතරනෙ ... mac වල බලපන් gui එක කොච්චර consistent ද කියල :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:

    දැන් නම් හොඳටම ශුවර් මූ 35 ත් පැනපු ඩයල් එකක් කියලා... :P

    :lol::lol::lol::lol:

    බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා....... :confused: මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා....... :P යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ......... :lol::lol:
     
    mac අතපත ගාලාවත් නෑ.......... :sorry::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:

    දැන් නම් හොඳටම ශුවර් මූ 35 ත් පැනපු ඩයල් එකක් කියලා... :P

    :P

    :lol::lol::lol::lol:

    බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා....... :confused: මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා....... :P යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ......... :lol::lol:

    අනේ යකෝ ... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D:D

    හෙන ගහන්න වගෙ GUI එක වෙනස් කරනවනෙ උන් හැම version එකකම ... එතකොට මට දරාගන්න බෑ බන් ... ලැප් එකේ vista තියෙන්නෙ හදිස්සියකට control panel යාගන්නවත් බෑ ... නම් පවා වෙනස්

    ඇත්තටම computer එක ඔන් උනාම ඕන වෙන්නෙ browser එකයි වැඩ කරන applicatoin ටික run කරගන්නයි විතරනෙ ... mac වල බලපන් gui එක කොච්චර consistent ද කියල :dull:

    ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ‍ගොඩක් ස්ටේබල් os එකක්...
    යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8 :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol:

    බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා....... :confused: මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා....... :P යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ......... :lol::lol:

    මට හිතෙන්නෙත් උඹ තමයි මෙතන ඉන්න බාලම කොලු තාත්තා... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොයි ගනන් වැඩිනේ අය්යා මම නුවරින් ඇහුවා 4500/= 1 Year Warranty

    :rolleyes: ඒවා මම දන්නේ නෑ.... අවුරුද්දේ වොරන්ටි එක්ක නම් ඉතින් මාත් දෙන්නම් 3600/= ට...... :P අවුරුදු 5ක වොරන්ටි එක්ක ඔය ගණන් ඉතින්.... හරිය.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P
    අනේ යකෝ ... :rofl::rofl:

    images
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල පංකසාලයාට සුභම සුභ උපන්දිනයක් වේවා..........

    මේ අවුරුද්දේ කෙල්ලෙක් සෙට් වෙලා ලබන අවුරුද්දේ අපිට වෙඩින් කේක් කෑල්ලක් සමඟ තැඹිලි වයින් වීදුරුවක් තොලගෑමේ වාසනාව උදාවේවා.........
    :baffled::baffled::baffled:
    කාලා වරෙංකො...
    යකෝ මේකා වයිනුත් බීලා කේකුත් කන තැනට හිතලා ඉවරයි :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ‍ගොඩක් ස්ටේබල් os එකක්...
    යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8 :rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol:

    බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා....... :confused: මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා....... :P යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ......... :lol::lol:
    බැදපු අයගෙං බාලම එකා කියලා වෙනස් වෙන්ඩ ඕනෙ නේද :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mac අතපත ගාලාවත් නෑ.......... :sorry::baffled:

    ඊළඟ පාර mac mini එකක්වත් අරන් බලපන් කොහොමද ආතල් එක කියල ... මහ ගානක් වෙන්නෙත් නෑ ... ගොඩක් කරන්ට් එක යන්නෙත් නෑ :yes:

    ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ‍ගොඩක් ස්ටේබල් os එකක්...
    යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8 :rofl:

    මොන හොඳක්ද බන් අළුතෙන් OS එක ඉගෙන ගන්නෙක විකාරයක්නෙ ... අනික වැඩිම resources යන්නෙ OS එක run වෙන්න ... කෝකටත් 7 දාගෙන බලන්න ඕන :D
     
    kingdewi

    Well-known member
  • ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ‍ගොඩක් ස්ටේබල් os එකක්...
    යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8 :rofl:

    7 අවුලක් නෑනේ බන් . :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled::baffled:
    කාලා වරෙංකො...
    යකෝ මේකා වයිනුත් බීලා කේකුත් කන තැනට හිතලා ඉවරයි :baffled::baffled:

    එසේය දරුවා.........:yes::yes::yes:

    තෝ කේක් විතරක් දීලා මාරුවෙන්නද හිතාගෙන ඉන්නේ එතකොට........ :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ..
    ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි...
    අපිට ටචි ස්ක්‍රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ..
    ආයේ පරණ ජනේල 7ට මාරු උනා..
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද :love::cool:
     
    Status
    Not open for further replies.