යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...?![]()
හා හා ඉතිං........ ආපු ගමන්ම ඔහොම ලිඳට ඔබන එක එච්චර හොඳ නෑ නේද......
මුලින්ම තුවායයි, සබන් කෑල්ලයි දීලා ඊටපස්සේ ලිඳ ලඟට එක්ක ගිහිල්ලා එහෙම ලිඳට එබුවට කමක් නෑ ඔහොම එක පාරටම නැතුව.......... 

යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...?![]()
මුලින්ම තුවායයි, සබන් කෑල්ලයි දීලා ඊටපස්සේ ලිඳ ලඟට එක්ක ගිහිල්ලා එහෙම ලිඳට එබුවට කමක් නෑ ඔහොම එක පාරටම නැතුව.......... 

හා හා ඉතිං........ ආපු ගමන්ම ඔහොම ලිඳට ඔබන එක එච්චර හොඳ නෑ නේද......මුලින්ම තුවායයි, සබන් කෑල්ලයි දීලා ඊටපස්සේ ලිඳ ලඟට එක්ක ගිහිල්ලා එහෙම ලිඳට එබුවට කමක් නෑ ඔහොම එක පාරටම නැතුව..........
![]()

හොඳයි බං......... ලේසියි....... අනික පෙනුම එහෙමත් මම හරි කැමතියි.......![]()

යකෝ උඹ ඉන්නේ අවුරුදු කීයක් අතීතේද ...?![]()

දැන් නම් හොඳටම ශුවර් මූ 35 ත් පැනපු ඩයල් එකක් කියලා...![]()

මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා.......
යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ......... 

හෙන ගහන්න වගෙ GUI එක වෙනස් කරනවනෙ උන් හැම version එකකම ... එතකොට මට දරාගන්න බෑ බන් ... ලැප් එකේ vista තියෙන්නෙ හදිස්සියකට control panel යාගන්නවත් බෑ ... නම් පවා වෙනස්
ඇත්තටම computer එක ඔන් උනාම ඕන වෙන්නෙ browser එකයි වැඩ කරන applicatoin ටික run කරගන්නයි විතරනෙ ... mac වල බලපන් gui එක කොච්චර consistent ද කියල![]()

දැන් නම් හොඳටම ශුවර් මූ 35 ත් පැනපු ඩයල් එකක් කියලා...![]()

බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා.......මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා.......
යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ.........
![]()

හෙන ගහන්න වගෙ GUI එක වෙනස් කරනවනෙ උන් හැම version එකකම ... එතකොට මට දරාගන්න බෑ බන් ... ලැප් එකේ vista තියෙන්නෙ හදිස්සියකට control panel යාගන්නවත් බෑ ... නම් පවා වෙනස්
ඇත්තටම computer එක ඔන් උනාම ඕන වෙන්නෙ browser එකයි වැඩ කරන applicatoin ටික run කරගන්නයි විතරනෙ ... mac වල බලපන් gui එක කොච්චර consistent ද කියල![]()

බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා.......මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා.......
යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ.........
![]()

ආ.. යූස්ඩ් 2 GB බඩු නැතමම කිව්වේ 2GB.....
Used නෙවේ බ්රෑන්ඩ් නිව්.....
![]()

අපොයි ගනන් වැඩිනේ අය්යා මම නුවරින් ඇහුවා 4500/= 1 Year Warranty
ඒවා මම දන්නේ නෑ.... අවුරුද්දේ වොරන්ටි එක්ක නම් ඉතින් මාත් දෙන්නම් 3600/= ට......
අවුරුදු 5ක වොරන්ටි එක්ක ඔය ගණන් ඉතින්.... හරිය.....සංකපාල පංකසාලයාට සුභම සුභ උපන්දිනයක් වේවා..........
මේ අවුරුද්දේ කෙල්ලෙක් සෙට් වෙලා ලබන අවුරුද්දේ අපිට වෙඩින් කේක් කෑල්ලක් සමඟ තැඹිලි වයින් වීදුරුවක් තොලගෑමේ වාසනාව උදාවේවා.........

ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ගොඩක් ස්ටේබල් os එකක්...
යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8![]()

බැදපු අයගෙං බාලම එකා කියලා වෙනස් වෙන්ඩ ඕනෙ නේද
බස්සා කියන්නේ ඌ මගේ වයසේ කියලා.......මටනම් හිතෙන්නේ ඌ ඒ මට කරපු අපහාසයක් කියලා.......
යකඩෝ මෙතන බාලම එකා මමද කොහෙද........ ඉතින් ඌත් මගේ වයසේ කිව්වම ඇඬෙනවා නේ.........
![]()

mac අතපත ගාලාවත් නෑ..........![]()

ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ගොඩක් ස්ටේබල් os එකක්...
යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8![]()

ඉතිං මක් වෙනවද..? ඒක හොඳයිනේ... මටත් මේ 7 එපා වෙලා තියෙන්නෙ දැන්... 8.1 දාගන්න මේකේ මෙමරි මදි නිසා ඉන්නෙ... විස්ටා නම් ජරාවක්... 7 නම් පට්ට.... ගොඩක් ස්ටේබල් os එකක්...
යකෝ අපේ ලොක්කට දැන් 54ක් වෙනවා.. ඌත් දාගෙන ඉන්නෙ වින්ඩෝස් 8![]()

![]()
කාලා වරෙංකො...
යකෝ මේකා වයිනුත් බීලා කේකුත් කන තැනට හිතලා ඉවරයි![]()