|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ උනාට බන් ඒක දැක්කම මගේ ඇඟ සලිත උනා.... කොල්ලො වෙලත් අපි ඔහොම එවුවා කියන්නේ නෑ... එයා හිතල හෝ නොහිතා ඒ කියපු දෙයින් එයාගේ reputation එකට ඒක බල පානවා.... ගෑණු ළමයෙකුට ඒ වගේ දෙයක් කියන්න පුළුවන්ද කියලා...... :confused::confused::confused:

    එයා කව්රු වුනත් බන්
    අපි එයාව දැකලවත් නැ නේ බන් :eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොයන්නවත් නෑ.. පලා ගිහින්..:cool::cool:
    av08Dz5_460sa.gif

    රෙප් කකුත් කැපුවා නම් අඩාගාගෙන දුවන්නේ :rofl::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hoyanna watina deyak :P
    ඒකිට ලූස් හොඳේ..
    ඩෙල්ම ශෝ එක කරන කොට කව්ද එකෙක් ඒකිට කිව්ව ඔයාට ඕන සින්දුව ඉල්ලන්න කියල..
    මේකි කියපි ඩෙල්මගෙන් මට ඕන ඒව ඉල්ලගන්න පුලුවන්..ඩෙල්ම මට දෙනව කියල...
    මට පොලව පලන් යන්න හිනා..:rofl::rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඒ උනාට බන් ඒක දැක්කම මගේ ඇඟ සලිත උනා.... කොල්ලො වෙලත් අපි ඔහොම එවුවා කියන්නේ නෑ... එයා හිතල හෝ නොහිතා ඒ කියපු දෙයින් එයාගේ reputation එකට ඒක බල පානවා.... ගෑණු ළමයෙකුට ඒ වගේ දෙයක් කියන්න පුළුවන්ද කියලා...... :confused::confused::confused:

    Reputation qwwe? EK eke thiyenarep ekada? Ayyo ekatanam man mokuth nokiyama -reps dals thibba ara man edit karanna kiyapu ewala picsuth ekka :baffled:

    Kohomath edit karanna qwwe api inne open forum and methana naughty wachana thahanam nisa :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Reputation qwwe? EK eke thiyenarep ekada? Ayyo ekatanam man mokuth nokiyama -reps dals thibba ara man edit karanna kiyapu ewala picsuth ekka :baffled:

    Kohomath edit karanna qwwe api inne open forum and methana naughty wachana thahanam nisa :yes:
    reputation - සමාජීය ගරුත්වය:rolleyes:
    කව්ද පික්ස් දාල තිබ්බෙ..:shocked:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකිට ලූස් හොඳේ..
    ඩෙල්ම ශෝ එක කරන කොට කව්ද එකෙක් ඒකිට කිව්ව ඔයාට ඕන සින්දුව ඉල්ලන්න කියල..
    මේකි කියපි ඩෙල්මගෙන් මට ඕන ඒව ඉල්ලගන්න පුලුවන්..ඩෙල්ම මට දෙනව කියල...
    මට පොලව පලන් යන්න හිනා..:rofl::rofl:

    :rofl::rofl::lol:
     
    Status
    Not open for further replies.