|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබට පී එම් කරන්න මට වෙන වැඩ නෑනෙ...:rofl::rofl:
රේඩියො ත්‍රෙඩ්ස් වල ඉන්නෙ බන් මිසිස් ඩෙල්මා කියල.. ඩෙල්මා කරන ශෝස් වල විතර්යි කමෙන්ට්ස් දන්නෙ..:eek:
ඩෙල්මගෙ ශෝ ව්කක් අර්න බලපන්ස්.. අනිවා ඇති..:cool:


ෆුල් අනාත් කේස්..:rofl: මගේ 64kbps වෙලත් හොඳට වැඩ..:cool:
:sorry:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹලා එන්නත් කලින් මම මේ එළකිරි එකේ එන්නේ.මේකේ හිටියේ කවුද මොනවද උනේ අපි 2007 කොල්ලෝ සෙට් එක එකතු වෙලා මොනවද කලේ මම හොඳට දන්නවා.
    ahem ahem...:rolleyes::rolleyes:
    Join Date: Sep 2008:rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මම පොඩ්ඩක් එලියට ගොහින් එන්නන්. ඩිරෙක්ටර් කෙනෙක්ට ගෝල්ඩ් එකයි ඩබල් බ්ලැක් එකයි ඉත සිතින් පරිත්‍යාගශීලී මනසින් බැහැපත්ව නිහතමානීව නිරහංකාරව යහ අරමුණින් පරිත්‍යාග කරලා එන්නන් :P
    brb
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබට පී එම් කරන්න මට වෙන වැඩ නෑනෙ...:rofl::rofl:
    රේඩියො ත්‍රෙඩ්ස් වල ඉන්නෙ බන් මිසිස් ඩෙල්මා කියල.. ඩෙල්මා කරන ශෝස් වල විතර්යි කමෙන්ට්ස් දන්නෙ..:eek:
    ඩෙල්මගෙ ශෝ ව්කක් අර්න බලපන්ස්.. අනිවා ඇති..:cool:


    ෆුල් අනාත් කේස්..:rofl: මගේ 64kbps වෙලත් හොඳට වැඩ..:cool:
    quote nokara ekaka dala balapan
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආහ් විචීට ගහද්දි උඹට මොකෝ මේ රිදිලා?????:lol::lol::lol: රෙද්දේ රෙවුනද????:lol: මල්ලි මේ, මම මේ අද ඊයේ එලකිරි එනවා නෙමේ.:D උඹලා එන්නත් කලින් මම මේ එළකිරි එකේ එන්නේ.මේකේ හිටියේ කවුද මොනවද උනේ අපි 2007 කොල්ලෝ සෙට් එක එකතු වෙලා මොනවද කලේ මම හොඳට දන්නවා. :Dඅනික මට නිකන් සමාජයේ ගෑණු ගැන උගන්වන්න එන්නත් එපා..!!! :lol::lol::lol: උඹ හිතන්නේ මම මැඩියෙක් කියලා නම් උඹ ජංගියේ චූ කර ගන්න චූ කොල්ලෙක්.:baffled: මගේ වයසත් එක්ක මම ඉන්න Position එකත් එක්ක උඹට හැරෙන්නත් බෑ මල්ලි මා එක්ක. :cool: මම පොර කියනවා නෙමේ. උඹ මේ මට දාලා තියෙන Blame එකට මම කථා කරන්නේ.ඔයාට ඒක ප්‍රශ්නයක් නම් අපි පෞද්ගලිකව හමුවෙලා කථා කරමු. මට විචීගෙන් ඇති වැඩක් නෑ.:lol: who care man??? මට ඒකිට ගහන්න ඕනේ උනෙත් නෑ. ඒකිට වැඩිය පට්ට කෑලි මේ එලකිරි එකේ මම දන්නවා.:D මම මෙතන අනිත් සෙට් එකත් එක්ක පොඩ්ඩක් බයිට් කර කර ආතල් එකක් ගත්තා. ඒ ඇරෙන්න එතනින් එහාට දෙයක් නැහැ.අනික මට මෙතන මම කැමති දේ ලියනවා. :)කාටවත් නීතී දාන්න බෑනේ.විචීටවත් නැති පු*කේ අමාරුවක් උඹට හැදුන එක ගැන නම් මට කණගාටුයි..!!! :lol::lol::lol:As a Friend මම උඹව මෙච්චර කල් ඇසුරු කලා. උඹ මට වඩා සෑහෙන්න බාල උනත් මගේ ප්‍රශ්නත් මම උබට කියලා තියෙනවා. so මේ කොහෙවත් ඉන්න චීත්තයක් නිසා උඹ තෙමා ගනී කියලා හිතුවේ නෑ. :D

    ammata siri menna muta mala panala :lol:
    mokada oi me :rofl:
    uyata ochchara mala paninna eyak man kiwwada :rolleyes:
     
    Status
    Not open for further replies.