ක්‍රිකට් ගහන්නේ නැ එදාට නිකන් එන්නයි කියලා බැලුවේ![]()
නිකං එන්නේ හිතුවද කොළඹ එවුන්ට ඇස් පෙන්නේ නා කියලා........ ඇඳුමක් ඇඳගෙන වර තව මොනාහරි උඩරට ස්පෙෂල් දෙයකුත් අරගෙනම.........

ක්‍රිකට් ගහන්නේ නැ එදාට නිකන් එන්නයි කියලා බැලුවේ![]()

pappa mal kohomei ithin
raa kalekuth aran yaman, sellam karana ewun dirimath karanna epai

නිකං එන්නේ හිතුවද කොළඹ එවුන්ට ඇස් පෙන්නේ නා කියලා........ ඇඳුමක් ඇඳගෙන වර තව මොනාහරි උඩරට ස්පෙෂල් දෙයකුත් අරගෙනම.........![]()

නිකං එන්නේ හිතුවද කොළඹ එවුන්ට ඇස් පෙන්නේ නා කියලා........ ඇඳුමක් ඇඳගෙන වර තව මොනාහරි උඩරට ස්පෙෂල් දෙයකුත් අරගෙනම.........![]()

උපරිම වේදනාවේ සළකුණු ™
![]()

මට අදාළ නෑ....... මම ඔය අනවශ්‍ය සෙටින්ග්ස් ඔක්කොම ෆයර්වෝල් දාලා බ්ලොක් කරවලා තියෙන්නේ........ 
GGB නෙවෙයිනේ නෙහ්හ්........![]()
මට අදාළ නෑ....... මම ඔය අනවශ්‍ය සෙටින්ග්ස් ඔක්කොම ෆයර්වෝල් දාලා බ්ලොක් කරවලා තියෙන්නේ........
![]()

එල එල![]()
![]()
amude wath andagena waren

ඒක තමයි එහෙනම් ගෙදර ගියාම ඉන්ටර්නෙට් බ්ලොක් වෙනව ඇත්තෙ![]()
මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........ක්‍රිකට් ගහන්න ආස වුනාට දැන්නම් පුලුවනිද දන්නෙවත් නෑ බං.......... අන්තිමටම ක්‍රිකට් ගැහුවේ මිට අවුරුදු 4 කට විතර කලින් වගේ........ දැන් ගැහුවොත් මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ.........

ඔව් ඔව් අමුඩේ ඇඳගෙන පු*ට අර ඉර අව්වට පිච්චෙන්නේ නැති ක්‍රීම් ගාගෙන එන්න කියමු මුට.......![]()

සංවේදී ස්වාමියා............ඒ ඉතින් ආදරේටනේ බං..........
සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට.......මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........

මැදපු-ක මිස - තුන-නැත!!!!!!!!!!!!!!!!!!උඹේ ආබාධය කොහොමද බං දැන්.........?

ඒ ඉතින් ආදරේටනේ බං..........