EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ක්‍රිකට් ගහන්නේ නැ එදාට නිකන් එන්නයි කියලා බැලුවේ :D

    නිකං එන්නේ හිතුවද කොළඹ එවුන්ට ඇස් පෙන්නේ නා කියලා........ ඇඳුමක් ඇඳගෙන වර තව මොනාහරි උඩරට ස්පෙෂල් දෙයකුත් අරගෙනම......... :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :rofl::rofl:
    එල එල :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිකං එන්නේ හිතුවද කොළඹ එවුන්ට ඇස් පෙන්නේ නා කියලා........ ඇඳුමක් ඇඳගෙන වර තව මොනාහරි උඩරට ස්පෙෂල් දෙයකුත් අරගෙනම......... :P

    :D :D

    amude wath andagena waren
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no::no::no::no: මට අදාළ නෑ....... මම ඔය අනවශ්‍ය සෙටින්ග්ස් ඔක්කොම ෆයර්වෝල් දාලා බ්ලොක් කරවලා තියෙන්නේ........ ;)

    ඒක තමයි එහෙනම් ගෙදර ගියාම ඉන්ටර්නෙට් බ්ලොක් වෙනව ඇත්තෙ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:
    එල එල :P

    ක්‍රිකට් ගහන්න ආස වුනාට දැන්නම් පුලුවනිද දන්නෙවත් නෑ බං.......... අන්තිමටම ක්‍රිකට් ගැහුවේ මිට අවුරුදු 4 කට විතර කලින් වගේ........ දැන් ගැහුවොත් මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි එහෙනම් ගෙදර ගියාම ඉන්ටර්නෙට් බ්ලොක් වෙනව ඇත්තෙ :sorry:

    ඒ ඉතින් ආදරේටනේ බං..........

    සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට....... :P මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ක්‍රිකට් ගහන්න ආස වුනාට දැන්නම් පුලුවනිද දන්නෙවත් නෑ බං.......... අන්තිමටම ක්‍රිකට් ගැහුවේ මිට අවුරුදු 4 කට විතර කලින් වගේ........ දැන් ගැහුවොත් මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ.........

    මාත් අවු 2කින් විතර සෙල්ලම් කරලා නැ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ඉතින් ආදරේටනේ බං..........

    සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට....... :P මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක් අසාධාරණයක්.........
    සංවේදී ස්වාමියා............:love::P:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඇත්ත... :cool:
     
    Status
    Not open for further replies.